Home Tech News සියැටල් වරායට සහ සී-ටැක් ගුවන්තොටුපලට Cyber ප්‍රහාරයක්
Tech News

සියැටල් වරායට සහ සී-ටැක් ගුවන්තොටුපලට Cyber ප්‍රහාරයක්

Share
blank
A computer popup box screen warning of a system being hacked, compromised software enviroment. 3D illustration.
Share

සියැටල් වරාය ඉකුත් සෙනසුරාදා දින ප්‍රකාශ කලේ සියැටල්-ටකෝමා ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දුරකතන පද්ධති සහ වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක්(Cyber Attack) එල්ලවී ඇති බවයි.අන්තර්ජාල සහ වෙබ් පද්ධති ඇනහිටීමක් ලෙස විස්තර කරඇති මෙම ප්‍රහාරයේ බලපෑම ප්‍රථමයෙන් වාර්තා වූයේ සෙනසුරාදා උදෑසන 9ට පසුවය.ඉන් පැය කිහිපයකට පසු සියැටල්-ටකෝමා ජාත්‍යන්තර ගුවන්තොටුපල X සමාජ මාධ්‍යයේ පලකර තිබුනේ “ඔවුන් සයිබර් ප්‍රහාරයකට ලක්වී ඇති බවත් මෙම ප්‍රහාරයේ බලපෑම සියැටල් වරායටද බලපා ඇති බවත්‍ ය”.එදිනම මධ්‍යම රාත්‍රියේ සියැටල් වරාය බලධාරීන් ප්‍රකාශ කරේ ඔවුන්ගේ පරිගණක පද්ධති තවමත් යථාතත්වයට පත්කර ගැනීමට නොහැකි වූ බවයි.මෙම ප්‍රහාරයේ තවත් ප්‍රතිඵලයක් වූයේ වරාය සේවකයින්ගෙ ජංගම දුරකතනවලටද බලපෑම් එල්ලවීමයි.

මෙහි විශේෂත්වය වන්නේ Biden පාලනය වරායන්වල සයිබර් ආරක්ෂාව වැඩිදියුණූ කිරීම අරමුණු කරගෙන විධායක නීයෝගයන් ප්‍රකාශයට පත්කර ඇති මොහොතක මෙවැන්නක් සිදුවීමයි.

SourceTech Crunch

Share
Written by
Minidu Shashimal Aluthge

Tech Enthusiast Author

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...