Home promotions PDF වැඩවලට SwifDoo PDF Software
promotions

PDF වැඩවලට SwifDoo PDF Software

Share
blank
Share

PDF එකක් Open කරගන්න ලේසියෙන් පුළුවන් උනාට PDF එකක් Edit කරන්න – Merge කරන්න වගේම PDF එකක් Electronic Sign කරන්න වගේ වැඩ වලට අපට වෙනම Software එකක් පාවිච්චි කරන්න වෙනව. Limited Features එක්ක Free SwifDoo Version එක ඔයාටත් අත්හදා බලන්න මෙගාබයිට් 10ක් වෙන Setup එක Download කරගන්න මෙතනින් – Download Link

SwifDoo PDF Software එක හරහා

  • PDF එකක තියෙන වචන මකන්න අළුතින් එකතු කරන්න වගේ දේවල් පහසුවෙන්ම කරන්න පුළුවන්.
  • PDF එකේ Font size / Colors මාරු කරගන්න පුළුවන්
  • PDF එකකට අළුතින් Links, Images දාන්න පුළුවන්

මේ වගේම පහත ඕනෑම File type එකක් PDF කරගන්නත් මේ SwifDoo PDF Software එක හරහා පුළුවන් වෙනව.

XPS,DjVu,Postscript(including comic books),CHM,EPUB,Mobi,online novels,PaImDoc,
DWG, DWS, DWT, DXF(CAD)
JPG, BMP, TIF, PNG,BMP,JPEG,TIF,TIFF(Image Format)
WPS,WPT,DOT.DOTX,DOCM,ET,ET,XLT,XLS,,DIF,DPS,POT,DOC,DOCX,XLS,XLSX,CSV,PPT,PPTX,TXT(Office Format)

Premium Account Give away

ඔයාටත් නොමිලේ 1 Year Premium Account එකක් ලබාගන්න අවශ්‍ය නම් පහත Form එක පුරවා 2021 නොවැම්බර් 5 වනදාට පෙර අපට එවන්න. Free Premium Accounts 100ක් ලබාදෙන්න අපි සූදානම්.

අයදුම්පත් භාරගන්න දිනය අවසාන බැවින් – සහභාගී වූ සියළු දෙනට ස්තුතිවන්ත වන අතර – පළමු ඇතුලත්වීම් 100 සදහා User name password – email හරහා ලැබෙනු ඇත.

Go back

Your message has been sent

පළමු අයදුම්පත් 100 සදහා Key එක 2021 Nov මස 6 වනදින ඔබට Email හරහා ලැබෙනු ඇත.

Warning
Warning
Warning
Warning

Warning.

Share

6 Comments

Leave a Reply

Related Articles

ROG T Shirt Giveaway 2025

ROG T Shirt දිනාගන්න කරන්න තියෙන දේවල්

Hikvision UPS Giveaway

රුපියල් 10,000 කට ආසන්න වටිනාකමක් තියෙන Hikvision 650VA OFFLINE UPS එකක් දිනාගන්න...

MSI එක්ක PC Build කරගන්න ගමන් Steam Code දිනාගන්න

අද අපි ආවේ ඔයාලට සුබ ආරන්චියක් අරගෙන ඒ තමයි , MSI සමාගමේ...

MSI වලින් Pc එක Upgrade කරපු ඔයාට තෑග්ගක්

MSI සමාගම, Sandfall Interactive සහ Kepler Interactive සමඟ එක්වී සීමිත කාලයක් සඳහා...