Contact Information

WhatsApp Us

Under Screen Camera එකක් සහිත SAMSUNG Blade

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

ලොව පළමු වරට තිරය ඇතුළතින් පිහිටි කැමරාවක් සහිත Blade Bezel Laptop එක Samsung සමාගම එළිදැක්විමට කටයුතු කරයි.


ලොව පළමු Under Screen කැමරාවක් සහිත Laptop එක Samsung සමාගම විසින් එළිදැක්විමට පසුගියදා කටයුතු කළා. Blade Bezel ලෙස මෙම Laptop මාදිලිය නම් කර තිබුණි. CES-2021 ප්‍රදර්ශනයේදී මෙම නවතම ලැප්ටොප් මාදිලිය එලිදැක්වීමට Samsung සමාගම කටයුතු කර තිබුණි. මෙම Laptop එකේ ඇති තුනී තිරය මේ වන විට බොහෝ දෙනාගේ කතාබහට ලක් වි තිබෙන බවයි දැකගැනිමට හැකි වන්නේ.

මෙහි ඇති OLED තිරය සම්පූර්ණයෙන්ම Bezel Less Display එකක් වෙන අතර, සාමාන්‍ය අනෙකුත් Laptop වල ඇති Display panel එක 2.1mm පමණ අඩුම ඝනකමකින් යුතු වන අතර මෙම නවතම ලැප්ටොප් මාදිලියේ Panel එක 1mm තරම් ඉතා සිහින් වනවා.එමෙන්ම සාමාන්‍ය Laptop තිරයක් අඩුම 180g ක් පමණ බර නමුත් මෙම ලැප්ටොප් මාදිලියේ OLED Panel එක බර 130g ක් පමණක් වන බව පැවසෙනවා.සාමාන්‍ය ලැප්ටොප් වලට වඩා ඝනකමින්ද අඩු වනවා.
කෙසේ නමුත් මෙයින් අදහස් වන්නේ වෙබ් කැමරාව ඉතා අඩු කෝණයකින් ඔබ වෙත් යොමු කර ඇති බවයි. කෙසේ වෙතත්Samsung display විවිධාකාර සමාගම් වලට පැනල් සපයන නිසා මෙම උපාංග Samsung වලට පමණක් සිමා නොවිය හැක.

Share:

1 Comment

  • Senuth Damthisa, February 24, 2021 @ 8:59 pm Reply

    Meka gana review ekak one ayiye

Leave a Reply

Your email address will not be published. Required fields are marked *