Home Tech News Phones iPhone 12 Mini නවතින ලකුණු
PhonesTech News

iPhone 12 Mini නවතින ලකුණු

Share
blank
Share

2020 ඔක්තෝම්බර් මාසයේදී apple විසින් i phone 12 mini ජංගම දුරකථනය එළිදැක්විම සිදු කලා. මෙහි විශේෂත්වය වුයේ ලොම කුඩාම සැහැල්ලු 5G ජංගම දුරකථනය විමයි.

සාමාන්‍ය iPhone 12 ජංගම දුරකථනයට අයත් chipset එකෙන්ම මෙම iPhone 12 Mini දුරකථනයත් බළගැන්වි තිබුණි.පසු කාලයේදි මෙම iPhone 12 mini ජංගම දුරකථනයේ battery life එකෙහි ගැටලු මතු වු නිසා මෙම දුරකථනය මිළදි ගැනිමට පාරභෝගිකයින් මැලි කමක් දක්වන බව දැකගැනිමට හැකි විය.මෙම විවිධාකාර කරුණු නිසා iPhone 12 mini මාදිලිය නිෂ්පාදනය නවතාදැමිමට apple සමාගම සුදානම් වන බවට තොරතුරු වාර්තා වෙනවා.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...