Eshan Loves Gaming and also writes about them, This will help you understand the game better and have an overall good experience.
UBISOFT සමාගමේ Far Cry Game Series එකේ අළුත්ම එකතුව වන Far Cry 6 වල කතාව සහ නොදුටු රහස් පිළිබදව මෙම ලිපිය හරහා විස්තර...
Lifepaths Cyberpunk 2077 ආරම්භවන්නේ අපගේ චරිතය V ගේ අපට තෝරාගත හැකි lifepaths 3කිනි.එකිනෙකට වෙනස් ආරම්භයන් 3ක් වුවත් අවසානයේ main story එකට එකම ආකාරයකට...
Plot 2004 වර්ෂයේදී Michael Townley, Trevor Philips සහ Bradley Snider යන තිදෙනා උතුරු Yankton ප්‍රාන්තයේ Ludendorff හිදී බැංකු මංකොල්ලයක් සිදුකරයි. මෙහිදී Trevor බැංකුවේ...
Overview Stray යනු 2021 ජූලි මස gameplay trailer එකක් reveal කිරීමෙන් පසු gaming community එකේ සිත් දිනාගත් පරිගණක ක්‍රීඩාවකි. BlueTwelve studio මගින් develop...
Overview අත්භූත වෛරසයක් පැතිරීමේ ව්‍යසනයකින් තුර්කියේ මනඃකල්පිත Harran නගරයේ මිනිසුන් මිනීමස් කන zombies වැනි ජීවීන් බවට පත්වීම ආරම්භ වී ඇත. “Infected” යන නමින්...
Overview කීර්තිමත් පුද්ගලයන් මියගිය පසු ඔවුන්ට කරන ගෞරවයක් වශයෙන් ඔවුන්ට ආවේණික වන ලෙස දැවමය වෙස්මුහුණු නිර්මාණය කර පූජනීය සිද්ධස්ථාන තුළ තැන්පත් කිරීම මෙම...
Overview Far Cry 5 හි Hope County මත න්‍යෂ්ටික බෝම්බ පිපිරීමේ සිදුවීමෙන් වසර 17කට පසු පරිසරය ජීවයට සුදුසු තත්ත්වයකට නැවත පැමිණීමෙන් අනතුරුව සිදුවන...
Overview Joseph Seed නම් උමතු ආගමික උපදේශකයාගේ බලයට පැමිණීමත් සමග ඇමරිකාවේ මනඃකල්පිත ප්‍රාන්තයක් වන Hope County හි ජනතාවට සිදුවන පීඩාත් සමග ඔහුව අත්අඩංගුවට...
Unreal Engine and latest version Epic games මගින් develop කරන, game development engine එකක් වන Unreal engine ලෝකයේ ප්‍රසිද්ධ game engine එකකි.1998දී ආරම්භ...
Phone – +94 770044860
Email – info@pcguide.lk