Home Tech News Computers Under Screen Camera එකක් සහිත SAMSUNG Blade
ComputersTech NewsUpdates

Under Screen Camera එකක් සහිත SAMSUNG Blade

Share
Share

ලොව පළමු වරට තිරය ඇතුළතින් පිහිටි කැමරාවක් සහිත Blade Bezel Laptop එක Samsung සමාගම එළිදැක්විමට කටයුතු කරයි.


ලොව පළමු Under Screen කැමරාවක් සහිත Laptop එක Samsung සමාගම විසින් එළිදැක්විමට පසුගියදා කටයුතු කළා. Blade Bezel ලෙස මෙම Laptop මාදිලිය නම් කර තිබුණි. CES-2021 ප්‍රදර්ශනයේදී මෙම නවතම ලැප්ටොප් මාදිලිය එලිදැක්වීමට Samsung සමාගම කටයුතු කර තිබුණි. මෙම Laptop එකේ ඇති තුනී තිරය මේ වන විට බොහෝ දෙනාගේ කතාබහට ලක් වි තිබෙන බවයි දැකගැනිමට හැකි වන්නේ.

මෙහි ඇති OLED තිරය සම්පූර්ණයෙන්ම Bezel Less Display එකක් වෙන අතර, සාමාන්‍ය අනෙකුත් Laptop වල ඇති Display panel එක 2.1mm පමණ අඩුම ඝනකමකින් යුතු වන අතර මෙම නවතම ලැප්ටොප් මාදිලියේ Panel එක 1mm තරම් ඉතා සිහින් වනවා.එමෙන්ම සාමාන්‍ය Laptop තිරයක් අඩුම 180g ක් පමණ බර නමුත් මෙම ලැප්ටොප් මාදිලියේ OLED Panel එක බර 130g ක් පමණක් වන බව පැවසෙනවා.සාමාන්‍ය ලැප්ටොප් වලට වඩා ඝනකමින්ද අඩු වනවා.
කෙසේ නමුත් මෙයින් අදහස් වන්නේ වෙබ් කැමරාව ඉතා අඩු කෝණයකින් ඔබ වෙත් යොමු කර ඇති බවයි. කෙසේ වෙතත්Samsung display විවිධාකාර සමාගම් වලට පැනල් සපයන නිසා මෙම උපාංග Samsung වලට පමණක් සිමා නොවිය හැක.

Share

1 Comment

Leave a Reply to Senuth DamthisaCancel reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...