ර4ැගොඩ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි අඩු ගානකට Gaming PC එකක් හදාගන්නෙ කොහොමද කියන එක. ඉතින් හැමෝටම වගේ රු 60,000කට (2nd hand monitor එකක් එක්ක) වගේ හදාගන්න පුලුවන් අලුත්ම PC එකක් හදන හැටි ගැනයි මේ කියන්නෙ.
මේ Build එක ගේන්න ප්‍රධාන හේතුව වෙන්නෙ 2018 වෙද්දි Gaming PC එකක් හදාගන්න ගියාම අනිවාර්යෙන්ම රු 100,000කට එහා වියදමක් යන එකයි. මෙතනදි අපි Budget එක අඩුවෙන් තියාගෙන AMD RYZEN 2200G APU එක තමයි පාවිච්චි කරන්නෙ. මේකෙ තියෙන VEGA Graphic cores වලින් intel i3 එකක onboard Graphics වලට වඩා performance ගන්න පුලුවන්.
මේ තියෙන්නෙ අපි Parts ටික තෝරගන්න nanotek එකට ගිය Video එක. ඔයාලගෙ Build එකත් කරගන්න එ ්වගේම Warranty වගේ අලෙවියෙන් පසු සේවාවත් හොදින්ම දෙන තැනක් තමයි nanotek කියන්නෙ.
මේ තියෙන්නෙ Parts List එක සහ මිළ ගණන්.
AMD APU Gaming Build 2018
| CPU | AMD RYZEN 2200G | 21,000 |
|---|---|---|
| Motherboard | Gigabyte A320M | 12,000 |
| RAM | ADATA - 2400 - 8GB | 12,500 |
| PSU | RAIDMAX 300w | 4,000 |
| Storage | Toshiba 1TB | 7,500 |
| Casing | Gfield F220R | 2,500 |
| Optical Drive | Asus DVD RW | 2,500 |
| Monitor | AOC 22" HD LED | 15,500 |
| Sound | MSI DS501 | 6,500 |
| KB Mouse | Logitech Combo | 2,000 |
| TOTAL | 86,000 |
මේ තියෙන්නෙ Build එක කරපු විදිහ.
ඉවර කරපු Build එකේ පෙනුම. මේ වගේ Build එකක් කරගන්න අවශ්‍ය නම් කතා කරන්න අපිට. Facebook page
Performance update –
මේ System එක මේ වෙනකොට මේ හා සමානම intel Core i3 system එකක onboard Graphic එක්ක වගේම Entry Level GT 1030 Card එකක performance එක්කත් සංසන්දනය කරල බලමු. පහත තියෙන්නෙ 2018 සැප්තැම්බර් මාසෙ වෙද්දි මේ System 3නේම මිළ ගණන්.
ඉතින් මේ වගේ System එකක් ඒ කියන්නෙ Gaming වලට Budget එකක් එක්ක PC එකක් හදන්න ඉන්න අයට මෙතනදි Monitor එකත් පාවිච්චි කරපු එකක් ගන්න සැලසුම් කරොත් RYZEN එකේ ගානෙන් තවත් රු 10,000ක් විතර අඩු කරගන්න පුලුවන් වෙනව.
මේ Build එකෙන්මම Test කරපු Games වෙන්නෙ
- Battlefield 1 – 2017
- FarCry 5 – 2018
- Rise of the Tomb Raider – 2016
- Doom – 2016
මේ Games පිළිවෙලින් intel HD Graphics, Ryzen VEGA 8 Graphics සහ GT 1030 Graphics යටතේ 720p – Low settings වලින් කොහොමද වැඩ කරන්නෙ කියල පහත දැක්වෙනව.
ඉහත ප්‍රතිඵල එක්ක 2018 සැප්තැම්බර් වෙද්දි Graphic Designing, Gaming සහ Office වැඩ වලට Budget එකට system එකක් හදාගන්නවනම් හොදම විසදුම වෙන්නෙ AMD RYZEN APU Build එකකට යන එක කියල කියන්න පුලුවන්.














Amd 1400g processer akata 300w psu akak use karanna puluwanda ?? Without vga card
Amd 2400g processer akata 300w psu akak use karanna puluwanda ?? Without vga card
https://www.pcguide.lk/how-to-choose-a-power-supply/
aiye mn me pc build eka base krn mg pc eka haduwe. mn use kale
CPU AMD ryzen 5 2400g
Motherboard asus tuf b350m-plus
RAM ADATA – 2400 – 8GB
PSU RAIDMAX 300w
Storage Toshiba 1TB
gigabite 250gb ssd
Casing Gfield F220R
Monitor BENQ 22” WIDE SCREEN LED MONITOR
extra 3 cooling fans
mt meke error ekk set una. samahar welwt mn pc eka on krddi monitor ekt signal enne na. meka fix kra gnne kohomd.
BIOS update ekak tyenawada balanna aluthma. BIOS wala graphic settings tyenne auto da kyala balanna.
bios update ekk thiynw, okkom auto dala thiyenne. update eka ghala balannm mn.
quick rep ekt thanks 🙂
අයියෙ ඇයි network card එකක් use කරේ නැත්තේ?
Mobile එකකින් hotspot on කරලා internet connect වෙන්න මේ build එකෙන් බෑ නෙද?
puluwn usb tethering
මට pc build ekata yanna i3 8100 CPU vz AMD Ryzen 3 2200G processor 2n මොක්ද වැඩියෙන් gaming performance තියේන්නේ ?
මට pc build එකට යන්න 1050ti 4Gb card with AMD RYZEN 3 එකද i3 8100 ද gamimg performance වැඩියෙන් ගන්න පුලුවන්?
Ryzen ekata yanna
මාත් හදනවා මේ බිල්ඩ් එක
6 pin vga ganta thiyana motherboard ekakta 6pin to 8pin cable ekkin 8pin vga ekkak gana eka aulda?
Mama gaththe
MSI A320M GAMING PRO M.board -14,000
RYZEN 3 2200G -22,000
Corsair valueselect 4GB 2666MHz RAM -6,000
Lenovo 1080P 22″monitor -10,000
Armaggeddon infineon 1000+ casing
with power supply 450W -8,800
TOTAL-61,800
Me build eka nanoteck shop eken asseble karaganna pluwanda?
Aiye mata 42000 kata gaming pc ekak karaganna one,e ganata puluwanda pc ekak karaganna,games high nathuwa,low medium wage dala gahanna puluwan widiyata,
මගෙ බජට් එක 90000 ක් විතර . මට ඒ ගානට හදාගන්න පුලුවන්ද AMD GAMEING BUILD එකක්.
Core2 duo පොසේසර් ddr3 2gb ram ekak thiyana pc ekakata AMD RYZEN APU danna puluwanda
Me cpu eke systems memory types eka mokakda