Nano XE Gaming RGB Review
රු ලක්ෂයකට Gaming වලට ගන්න පුළුවන් Nano XE Gaming RGB 3.0 Rig එකේ test සහ Results මෙහි සදහන් වෙනව.
පහත සදහන් කොටස් අදාල වසර 2ක හෝ 3ක වගකීම සහිතවම Nanotek Computer Solutions වෙතින් ලබාගත හැකියි.
අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
9th Gen | 10th Gen | |
CPU | i3 9100F | i3 10100 |
Motherboard | H310 | H410 |
RAM | 8GB | 8GB |
Graphics | Asus 1650 Dual | Asus 1650 Dual |
PSU | 450 Watt | 450 Watt |
SSD | Apacer 120GB | Apacer 120GB |
HDD | 1TB | 1TB |
Casing | Gfield G9 RGB | Gfield G9 RGB |
Price – October 2020 | LKR. 112,000 | LKR. 117,000 |
Gaming වලට වගේම Video Editing වැඩත් මේ Rig එකෙන් කරගන්න පුළුවන්. ඒ වගේම 450 Watt Power supply එකක් තියෙන නිසා ඉදිරියෙදි GTX 1660 Super වගේ grpahic Card එකකට Upgrade වෙන්නත් RAM එක 16ඨඊ වලට යන්නත් මෙහිදී අවස්ථාව තියෙන නිසා කාලයක් මේ Gaming Build එක පාවිච්චි කරන්න පුළුවන් වෙනව.
11 Comments