Home Tech News software Delete වෙච්ච Files Recover කරගන්න – Stellar Data Recovery!
softwareTech News

Delete වෙච්ච Files Recover කරගන්න – Stellar Data Recovery!

Share
blank
Share

අපි එදිනෙදා පාවිච්චි කරන Digital Files, PC Hard Drive එකෙන් USB Drive එකෙන් Chip එකෙන් Delete වෙන්න / Format වෙන්න වගේම partition එකක් පිටින්ම Corrupt වෙලා නැති වෙන අවස්ථාවන් වලදි ඒව සාර්ථකව Recover කරගන්න පුළුවන් Software එකක් තමයි Stellar Data Recovery කියන්නෙ.

Stellar Data Recovery Software එක ඔයාගෙ Windows 10 | 11 PC / laptop එකට පහසුවෙන්ම පහත Link එකෙන් Install කරගන්න පුළුවන්.

Stellar Data Recovery හරහා

  • Internal / External Hard drives
  • USB Drives
  • SSD /NVME / SATa drives
  • CD / DVD / blu Ray Discs
  • SD Cards / Chips
  • Crashed /Unbootable Systems
  • Lost Partitions වගේ ලොකු Range එකක Data Recover කරගන්න පුළුවන්.

ඔයාගෙ Digital Files නැතිවෙන්න පුළුවන් අවස්ථාවන් සෑහෙන ගණනකින් සාර්ථකව Data Recover කරන්න Steller Data Recovery වලට පුළුවන්. මේ අතරට Delete වුන partitionවලින් පවා Data ලබාගන්න වගේම Windows Crash වෙලා Operating system එකට යන්න බැරි අවස්ථාවලත් Data ගන්න bootable Disk එකක් හරහා options දීල තියෙනව.

Stellar Data Recovery FREE Version එක Download කරගෙන Files Scan කරල, අවශ්‍ය Files 1GB දක්වා නොමිලේම Recover කරගන්න වගේම – ඔයාගේ 1GB වලට වඩා වැඩි Data recover කරගන්න පුළුවන් නම් විතරක් මුදල් ගෙවල Professional Version එක Activate කරගන්නත් පුළුවන් නිසා Software එක මිළදී ගැනීම අත්‍යවශ්‍ය වෙන්නෙ නැහැ.

Stellar Data Recovery Professional Version Buying Options

Stellar Data Recovery Professional Version එක ඔයාට අවශ්‍ය විදිහට unlimited Recovery එක්ක

  • 30 Day License
  • 1 Year License
  • Lifetime License යටතේ ලබාගන්න පුළුවන්. මේ නිසා ඔයාට අවශ්‍ය වෙන්නෙ එක වරක් Data Recover කරගන්න නම් ඒ සදහා අඩු මුදලක් වැය වෙන නිසා Purse එකටත් වාසි විදිහටයි මේ package හදල තියෙන්නෙ.

Stellar Data Recovery හරහා Format වෙච්ච Chip එකකින් Data නැවත ගත්ත හැටි බලන්න පහත Video එක බලන්න පුළුවන්.

Share

Leave a comment

Leave a Reply

Related Articles

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...

ලොව පළමු Robot Smartphone එක Honor වෙතින්

ජංගම දුරකථන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් එක් කරමින් Honor සමාගම නවතම සංකල්පයක්...

අලුතෙන් Redesign උනු YouTube

Google විසින් YouTube video player එකට අලුත්ම redesign එකක් නිකුත් කරලා තියෙනවා....