Home Tech News Graphics Radeon or Nvidia
GraphicsTech News

Radeon or Nvidia

Share
blank
Share

අපි හැමෝම දන්නව මේ දින වල ලෝකයෙ ප්‍රකට Graphic Card සමාගම් දෙක වෙන AMD සහ Nvidia අතර තරග කාරී බවක් ඇතිව තිබෙනව, මේ Graphic Card අලවි කිරීම පිලිබදව.

AMD සමාගම තමන්ගෙ අලුත්ම Graphic Card series එක පසුගිය වසරේ එලි දැක් වුවා එයට සමගාමීව ඔවුන්ගෙ නව Graphic Card මාදිලි රැසක් ඔවුන් වෙලදපලට නිකුත් කලා සහ නිකුත් කිරීමට නියමිතව තිබෙන බව දැනුම් දුන්න. ඉතින් AMD සමාගම Mid Range පරිගනක සදහා ඔවුන්ගෙ අලුත්ම Graphic Card එක මේ වෙනකොට වෙලදපලට නිකුත් කරල තියෙනව එ AMD Radeon RX5600XT ලෙසින්, නොබෝ දිනකින් වෙලදපලෙන් මිලදී ගැනීමට හැකියාවක් තිබෙන මේ Graphic Card එකේ විශේෂත්වයන් කිහිපයක්ම තියෙනව.

AMD RX5600 XT කියන Graphic card එක අනෙකුත් නිශ්පාදන හා සසදන විට Price to performance අතින්ය AMD Graphic කියන නාමය නැවත ඔප දැමීමට සමත් වෙලා තිබෙනව.

විශේෂයෙන්ම RX5600 XT  කාඩ් එකෙහි මිල , Power Consumption එක, තාක්ශනය සහ Durability එක යන කාරනා වලදි මෙම නව නිශ්පාදනය අනෙකුත් නිශ්පාදනයන් හා සසදන විට ඉදිරියෙන් සිටින බව AMD සමාගම කියා සිටිනවා.

 

Nvidia සමාගමෙ GTX 1660 Ti කාඩ් එක සමග සමව යන RX5600 XT card එක ඊටත් වඩා යම් ප්‍රමාණයක ඉහල කාර්‍යක්ශමතාවයකින් යුතු වෙනව. ඒ වගේම තමයි මේ AMD RX5600XT කාඩ් එකද 7nm (නැනෝමීටර් ) තාක්ශනයෙන් නිපදවා ඇති නිසා වැය වන විදුලියද අඩු මට්ටමක පවතිනව.

Share
Written by
Lakshan-PCguide.lk

තාක්ෂණික ලිපිවලින් දායකත්වය ලබාදෙන ලක්ෂාන්, Gaming ගැන හොද අත්දැකීම් සහ දැනීමක් තිබෙන සාමාජිකයෙක්.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...