Home Tech News Shape shifting Malware එකක් ගැන තොරතුරු හෙලිවෙයි
Tech News

Shape shifting Malware එකක් ගැන තොරතුරු හෙලිවෙයි

Share
blank
Share

Web browser එක හරහා තොරතුරු සොරාගන්නා Shape shifting Malware එකක් ගැන Microsoft සමාගම තොරතුරු අනාවරණය කර තිබෙනව.

Mozilla Firefox, Microsoft Edge, Google Chrome වැනි විශාල User Base සහිත Web browser වලට Ads වැනි ක්‍රමවේද හරහා ඇතුලත් වී User Click කල විට Browser Addon එකක් ලෙස Install වෙමින් ඒ හරහා පරිශීලකයාගේ තොරතුරු සොරා ගැනීම මෙහි Pattern එකයි.

මෙහි තාක්ෂණික තොරතුරු සංකීර්ණ උවත් Adrozek Malware එක සරල උපක්‍රම කීපයක් හරහා පරිශීලකයාගේ Web Browser එකට ඇතුලත් වී ඒ හරහා මේ වනවිට වැඩියෙන්ම භාවිතා වන Browser තුලින් Location, Passwords වැනි දේ ලබාගැනීම හා Search Results තුලට Malicious Scripts හරහා Ads එකතු කිරීම – (Dynamic Link Libraries) DLL වෙනස් කර Browser එකේ Security Controls වෙනස් කිරීම මේ හරහා සිදුවෙන බවයි Microsoft 365 Defender Research කණ්ඩායම වාර්ථා කරන්නෙ.

මෙම Adrozek Attacks වලින් බේරීමට Widows 10 හි ඇති Microsoft Defender Antivirus එක Up to date කර On තත්වයේ පවත්වා ගැනීම පමණක් ප්‍රමාණවත් බවයි Microsoft 365 Research Team එක පවසන්නෙ. කෙසේ වෙතත් අනවශ්‍ය Ads මත Click කිරීම වැනි දේවල් වලින් වැලකීම හරහාද මෙවැනි Malware Attacks වලට ගොදුරු වීමේ අවධානමෙන් ගැලවීමට උදව් වෙනව.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

2 Comments

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...