Home Tech News gadgets Canon වෙතින් 8K Recording 45MP sensor එක්ක EOS R5
gadgetsTech News

Canon වෙතින් 8K Recording 45MP sensor එක්ක EOS R5

Share
blank
Share

Camera සදහා දැවැන්ත සන්නාමයක් වන Canon සමාගම තමන්ගෙ අළුත්ම Mirrorless Camera එක නිර්මාණය කරමින් පවතින බවට තොරතුරු වාර්ථා වෙනවා.

Canon Rumors වෙබ් අඩවිය වෙතින් ලැබෙන නිල නොලත් තොරතුරු අනුව Canon සමාගම තමන්ගෙ EOS R5 Camera එක නිර්මාණය කරමින් පවතින අතර එහි විශේෂාංග අතරට

  • 45MP full frame CMOS Sensor
  • In-Body image stabilization
  • Built in 5Ghz WiFi
  • 12fps mechanical / 20fps electronic burst
  • 4k/120fps / 8k/30fps video mode ඇතුලත් බවට වාර්ථා වෙනවා.

මේ වාර්ථා වලට අනුව Canon EOS R5 කියන්නෙ අති ප්‍රභල (Power house) Camera එකක්. ඒ වගේම මේ Camera එක 2020 ජුලි මාසයේ නිකුත් කරන්නත් නියමිත බව සදහන් වෙනව.

කොහොම වෙතත් මේ Specs අනුව (8K/30fps video) මේ Camera එක battery Hungry වගේම ලොකු Heat එකක් නිපදවන Camera එකක් වෙන්න පුළුවන්. කොහොම වෙතත් මේ ගැන නිල වශයෙන් තොරතුරු ලැබෙන තෙක් අවසන් නිගමන වලට එන එක එතරම් හොද අදහසක් නෙමෙයි.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...