Home pimp my pc PIMP MY PC Season 1 Nanotek Computer Solutions
pimp my pc

PIMP MY PC Season 1 Nanotek Computer Solutions

Share
blank
Share

Pimp My PC කියන්නෙ වෙනස්ම දෙයක්. ලංකාවේ කවුරුත් නොකරපු දෙයක්. PC එක නොමිලේ Upgrade කරගන්න කරන්න තියෙන්නෙ අපේ PIMP MY PC එකට සහභාගී වෙන එක විතරයි. මේ විදිහට FREE PC Upgrade එකක් දිනන්න තියෙන තරගයට අපට සහයෝගය දෙන්න Nanotek Computer Solutions ඉදිරිපත් උනා.

ඒ අනුව අපි දාපු පළමු Video එකෙන්ම අපට තරගකරුවන් විශාල ප්‍රමාණයක් බලාගන්න පුළුවන් උනා. තරගකරුවන් එයාලගෙ PC වලින් කරන වැඩ creative video එකක් විදිහට ඉදිරිපත් කිරීම තමයි මීලග පියවර උනේ. ඉතින් ඡන්ද ලබා ගැනීමේ වටයට එයාල කරපු වැඩ පහත ආකාරයට තිබුන.

මේ ඡන්ද විමසීම එක්ක තරගයේ ජයග්‍රාහකයා විදිහට ගම්පහ පූගොඩ ප්‍රදේශයේ ඉසුරුට ඔහුගෙ Upgrade එක nanotek Computer Solutions එක වෙතින් ලබාදුන්න. පළමු වැඩසටහන හරහා ලංකාවේ බොහෝ දෙනෙක් කතා කරපු වැඩක් කරන්න PCGUIDELK අපට nanotek Computer Solutions එක්ක එකතු වෙලා පුළුවන් උනා.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

PIMP MY PC Season 3 – Round 2

ඔන්න එහෙනම් SMART TECH DISTRIBUTIONS එක්ක එකතු වෙලා නොමිලේ රුපියල් ලක්ෂ 2ක...

PIMP MY PC Season 3 – Round 2

PIMP MY PC Season 3හි 2වන වටයට තෙරී පත්වූ ජයග්‍රාහකයන්ගේ නම් පහත...

PIMP MY PC SEASON 3 VOTING

Pimp My PC තරගයේ පළමු ඡන්ද විමසීම 2023 නව වසරේ ආරම්භ වෙනව....

PIMP MY PC Season 3 – ලක්ෂ 2ක් දිනාගන්න

ඔයාගෙ PC එක නොමිලේ Upgrade කරල දෙන Pcguidelk – PIMP MY PC...