Home Games Prince of Persia Remake Leaked
Games

Prince of Persia Remake Leaked

Share
blank
Share

Ubisoft සමාගමේ Game Series එකක් වෙන Prince of Persia හි අවසාන Game එක Forgotten Sands නිකුත් වී දැනට අවුරුදු 10ක් ගතවෙලා.

කාටත් හොර රහසේම Ubisoft සමාගම Prince of Persia The Sands of Time කියන Game එක Remake එකක් (නැවත නිර්මානය කිරීමක්) සිදු කරමින් හිටියත් මේ ගැන තොරතුරු Leak වෙලා තියෙනව. ලබන වසරේ මුලදී නිකුත් කරන්නට සියල්ල සූදානමින් සිටි මේ Game එක අවසාන අදියරේදී Leak වීමත් සමගම ubisoft සමාගම මෙහි තොරතුරු තමන්ගේ Ubisoft forward showcase එකේ නිකුත් කර තිබෙනව.

පරිගණක ක්‍රීඩා ලෝලීන් අතර ඉතාමත් ජනප්‍රිය වූ Prince of Persia කතා මාලවේ ජනප්‍රියතම කතාව වන The Sands of Time නැවතත් නව මුහුණුවරකින් Play කිරී්මේ හැකියාව ලැබෙන අතර මෙය Ubisoft launcher store එකෙන් සහ Epic Launcher Store එකෙන් ලබාගන්න පුළුවන්.

PC, Xbox one / X සහ play station 4 / 5 ඇතුලු සියලුම Platform වලට මෙය ලබා ගත හැකියි.

Share
Written by
Lakshan-PCguide.lk

තාක්ෂණික ලිපිවලින් දායකත්වය ලබාදෙන ලක්ෂාන්, Gaming ගැන හොද අත්දැකීම් සහ දැනීමක් තිබෙන සාමාජිකයෙක්.

Leave a comment

Leave a Reply

Related Articles

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve...

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...