Press ESC to close

FaceBook Recovery services

Facebook profiles Recover කරගැනීම සදහා Fb profile එක ඔබගේ නමින්ම තිබීම අනිවාර්ය වේ. මෙහිදී අපට අවශ්‍ය දත්ත අතරට ඔබගේ ID / Passport / Driving License යන ඒවායින් එකක් අවශ්‍ය වන අතර English වලින් තිබෙන Document එකක් නම් වඩාත් සුදුසු වේ.

පහතින් සදහන් දත්ත මෙම Form එක හරහා පුරවා අප වෙත ලබාදීම හෝ අපගේ WhatsApp අංකයට 0770044860 මෙම විස්තර ලබාදීම හෝ සිදුකරන්න.

Get Your Site Up with A2 Hosting

Leave a Reply

Your email address will not be published. Required fields are marked *