Home Tech News Events pcguide lk Youtube එකට 10,000 subscribers! ⭐️
Events

pcguide lk Youtube එකට 10,000 subscribers! ⭐️

Share
blank
Share

පහුගිය සැප්තැම්බර් 19 වෙනිදට අපේ Youtube channel එකට Subscribersල 10,000ක් එකතු උනා. සක්‍රීයව Video දාන්න පටන් අරන් හරියටම අවුරුද්දකුත් මාස 9ක් වෙද්දි (2017 ජනවාරි තමයි පළමු Review එක දැම්මෙ) Channel එකට 10K subs ආවෙ.

ඉතින් සෑහෙන සතුටුයි මේ වගේ ගමනක් එන්න ඔයාල වගේ පිරිසක් එකතුවීම ගැන. හාස්‍ය ගැනවත් අනුන්ගෙ ඕපදූප ගැනවත් මඩ ගැසීමවත් නොකර ලංකාවෙ අඩුවක් වෙලා පැවතිච්ච පරිගණක අවකාශයට දැනුමක් එකතු කරන Channel එකක් විදිහට අවුරුද්දක් ඇතුලත 10K ගන්න ලැබීම භාග්‍යක් විදිහට සලකනව.

එකතු වෙලා ඉන්න හැමදෙනාටම ස්තුතියි. ඒ වගේම Channel එක මේ තත්වයට ගොඩ නගාගන්න උදව් කරපු හැම දෙනාම මතක් කල යුතුමයි. Nanotek Solutions වගේම Asus, MSI, Gigabyte නියෝජිතයන්වත් මේ මොහොතේ සිහිපත් කරනව.

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

MSI සහ Ubisoft එකතු වෙලා අළුත්ම Skull and Bones Game එක Experience කරන්න දෙන සුපිරිම Chance එක

MSI එක්ක  Ubisoft එකතු  වෙලා Skull and Bones Game එකත් එක්ක අපිට...

China වලට හොර පාරෙන් අරන් යන CPU RAM Smuggling

චීනයේ Mainland එක වෙත Honkong -Tax Free trade zone වලින් මිලදී ගන්නා...

6 Year Warranty එකක් සමග එන Arctic Coolers

Gaming PC එක Workstation එක Cool එකේ තියන්න ලංකාවට එන අළුත්ම Cooler...

ChatGPT එකට එරෙහිව Google වෙතින් Bard

මෑත කාලයේදී OpenAI සමාගමෙන් නිපදවූ ChatGPT නම් automated text generation පද්ධතිය වැඩි...