Home Tech News CPU XMP 3.0 සහ AMD EXPO සමග එන GIGABYTE Motherboards
CPU

XMP 3.0 සහ AMD EXPO සමග එන GIGABYTE Motherboards

Share
blank
Share

Gigabyte සමාගම විසින් ඔවුන්ගේ Intel සදහා නිකුත් කර ඇති Z690, B660 සදහා නවතම intel XMP suypport එක සහ නවතම AMD Motherboards සදහා AMD EXPO Memory support එක ලබාදී ඇති බව නිවේදනය කරා. මේ සමගම අළුත්ම AMD RYZEN සහ Intel platforms සදහා DDR5 RAM Support එක සමග Gigabyte සමාගම නවතම තාක්ෂණයන්ට සහය දැක්වීමේ පෙරමුනේ සිටිනව.

AMD සමාගම ඔවුන්ගේ නවතම AM5 Platform එක නිවේදනය කිරීමත් සමගම DDR5 RAM සහය සහ DDR5 memory accelerating with built-in overclocking profiles ලෙස දක්වන AMD EXPO Memory Standard එකත් නිවේදනය කරා. මෙය intel XMP වගේම Easy RAM Overclocking සදහා AMD Compatibility එකට ලබාදුන් standard එකක්.

දැනටමත් Intel XMP සහ AMD EXPO සදහා සහය දක්වන DDR5 RAM Market එකට නිකුත් වී ඇති අතර – Gigabyte සමාගම විසින් මෙම නවතම සහයන් ඔවුන්ගේ Motherboard වලට එක් කර ඇති බවට නිවේදනය කරන්නෙ නවතම තාක්ෂණයන් තමන්ගේ නිෂ්පාදන වලට එක් කිරීමේ පෙරමුණේ සිටින සමාගමක් ලෙසයි.

දැනට නිකුත් කර ඇති Gigabyte Z690 – B660 Motherboard සදහා මෙම නවතම සහයන් ඉදිරියේදී BIOS Update ලෙස ලබාදීමටත් Gigabyte සමාගම කටයුතු කරමින් සිටිනව.

Share

Leave a comment

Leave a Reply

Related Articles

MediaTek සමාගමේ නවතම Dimensity 9300 චිප්සෙට් එක

Qualcomm සමාගම පසුගිය දිනෙක Snapdragon 8 Gen 3 මොබයිල් චිප් එක එළිදැක්වූවා....

ඇමරිකානු රජයේ restrictions නිසා Nvidia ඇතුලු සමාගම් කිහිපයක කොටස් වෙළදපොල මිල පහත වැටේ

Nvidia සමාගම ඇතුලු තවත් ප්‍රධාන චිප් නිශ්පාදනය කරන සමාගම් කිහිපයක මේ වනවිට...

Qualcomm සමාගමේ නවතම Snapdragon 8 Gen 2

Qualcomm සමාගම විසින් ඔවුන්ගේ නවතම flagship mobile chipset එක එළිදැක්වූවා. එය Snapdragon...

Celeron Pentium නම් මාරු කරන intel සමාගම

1990 තරම් ඈතට දිවයන Intel සමාගමේ Processor Series දෙකක් සම්පූර්ණයෙන්ම තනි නමක්...