Home promotions PCG Hardware Bootcamp Course
promotions

PCG Hardware Bootcamp Course

Share
blank
Share

Computer Hardware – Theory සහ Practical ලෙස මාස දෙකක කාලයක් තුල හොදම පුහුණුවක් සමග ලබාදෙන පාඨමාලාවක් ලෙස ඔබට තෝරා ගත හැක.

පරිගණක ගැන උනන්දුවක්, Hardware ගැන ඉගෙනගන්න ආසාවක් ඇත්නම් වයස් බේදයකින් තොරව හැම දෙනෙකුටම මුල සිට සරලව ඉගෙනගන්න පහසු වෙන්න තමයි මේ Course එක නිර්මාණය වෙලා තියෙන්නෙ.

  • ඔයාගෙම PC එක Quotation එකේ ඉදන් තනියම හදාගන්න
  • ඔයාගෙ PC එක බය නැතුව Service කරගන්න
  • PC එකේ ගැටළුවක් ආවොත් Troubleshoot කරගන්න
  • PC Services දෙන්න පුළුවන් ඔයාගෙම business එකක් පටන් ගන්න
  • PC ගැන interest එකක් තියෙන ඕනම කෙනෙකුට Course එකට සම්බන්ධ වෙන්න පුළුවන්.

Course Content

  • Introduction to hardware software and computers
  • parts of a Computer (CPU/RAM/PSU/GPU/MOBO/CASINGS/PSU/MONITOR/UPS)
  • Hardware Component Brands – Categories and how to Mix and match
  • Making a quotation – Prices – Brands – issues
  • Assembling Practical’s
  • Operating systems – Installing – Troubleshooting
  • BIOS – Drivers – Updating Troubleshooting
  • Networking Basics
  • Laptop Service Basics

Next Batch Details

  • 2025 සැප්තැම්බර් මස මීලග පන්තිය ආරම්භ වේ
  • පන්ති පැවැත්වෙන්නේ සෑම සතියකම සෙනසුරාදා උදෑසන 9 සිට සවස 4 දක්වා
  • කාල සීමාව – මාස 2යි
  • පාඨමාලා ගාස්තුව රු 35,000 (දෙවරකට ගෙවීම කල හැක)
  • ස්ථානය – Map Location

Share

Leave a comment

Leave a Reply

Related Articles

ROG T Shirt Giveaway 2025

ROG T Shirt දිනාගන්න කරන්න තියෙන දේවල්

Hikvision UPS Giveaway

රුපියල් 10,000 කට ආසන්න වටිනාකමක් තියෙන Hikvision 650VA OFFLINE UPS එකක් දිනාගන්න...

MSI එක්ක PC Build කරගන්න ගමන් Steam Code දිනාගන්න

අද අපි ආවේ ඔයාලට සුබ ආරන්චියක් අරගෙන ඒ තමයි , MSI සමාගමේ...

MSI වලින් Pc එක Upgrade කරපු ඔයාට තෑග්ගක්

MSI සමාගම, Sandfall Interactive සහ Kepler Interactive සමඟ එක්වී සීමිත කාලයක් සඳහා...