Home Games EA සමාගම විසින් එළිදක්වන්න සූදානම් වෙන Black Panther ක්‍රීඩාව
GamesTech NewsUpdates

EA සමාගම විසින් එළිදක්වන්න සූදානම් වෙන Black Panther ක්‍රීඩාව

Share
blank
Share

Marvel සමාගම විසින් එළිදක්වන්න සූදානම් වෙන නවතම පරිගණක ක්‍රීඩාව පිලිබදව පසුගිය දිනකදී නිවේදනය කරා. මෙය Marvel සහ Electronic Arts යන සමාගම් දෙකම එක්ව නිපදවා එළිදක්වන ක්‍රීඩාවක්.

මෙම ක්‍රීඩාව සංවර්ධනය කරන්නෙ EA සමාගමේ Arts studio එකක් වන Cliffhanger Games විසින්. Black Panther පාධක කරගත් මෙහි single-player ක්‍රීඩා විලාශයක් තිබෙන බව නිවේදනය කර තිබෙනව.

මෙය action-adventure කාන්ඩයේ ක්‍රීඩාවක් බව වාර්තා වෙනව. Cliffhanger Games සමාගම පවසන ආකාරයට ඔවුන් මෙහි එන Wakanda දේශය, එහි තාක්ශනය සහ එහි සිටින වීරයන් ඇතුලු මුල් කතාවට අයත් සියල්ලක්ම නිවැරදිව නිර්මානය කරගෙන යනව.

එම සමාගමෙන් මීටපෙර එළිදක්වපු Middle-earth: Shadow of Mordor ක්‍රීඩාව සංවර්ධනය කල කන්ඩායමේ ප්‍රධානියා ලෙස ක්‍රියාකල Kevin Stephens විසින්ම මෙම Black Panther ක්‍රීඩාව නිර්මානය කරන කන්ඩායමේ ප්‍රධානියා ලෙසත් ක්‍රියාකරනව. ඒවගේම එම කන්ඩායමේ සිටින අනෙක් සාමාජිකයන් වන්නෙ Halo Infinite, God of War සහ Call of Duty යන පරිගණක ක්‍රීඩා නිර්මානය කල සංවර්ධකයන් විසින්.

කටකතාවලින් දැක්වෙන ආකාරයට EA Motive ස්ටුඩියො එක මගින් Iron Man පාධක කරගත් පරිගණක ක්‍රීඩාවකුත් නිර්මානය කරගෙන යනව. එයත් single-player, third-person සහ action-adventure කාන්ඩයේ ක්‍රීඩාවක් බවයි වාර්තා වෙන්නෙ.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...