Microsoft සමාගමේ Windows OS සමග පැමිණෙන Notepad එක සරල Note ලිවීමේ App එකක් පමණයි. Font size, Style වෙනස් කිරීම හැර මේ App එකට වෙනත් කිසිම හැකියාවක් නැහැ.
නිකුත් කර වසර 41කට පසු Microsoft Notepad සදහා Update එකක් ලබාදීමට Microsoft සමාගම කටයුතු කර තිබෙනව. දැන් Updated Windows 11 system එකක් තුලදී notepad එක මත Type කිරීමේදී
- Error Highlight කිරීම
 - Auto Spelling Correction
 
යන Features ක්‍රියාත්මක වීම දැකගන්නට පුළුවන්. පුදුමයට කාරණය නම් බොහෝ දෙනා මෙම App එක Windows සමග නොමිලේ ලබාදුන් Wordpad App එකට වඩා භහුලව භාවිතා කිරීමට හුරුව සිටීමයි.
 













Leave a comment