Home Tech News 41ක් වසරකට පසු ආ Notepad Update එක
Tech News

41ක් වසරකට පසු ආ Notepad Update එක

Share
blank
Share

Microsoft සමාගමේ Windows OS සමග පැමිණෙන Notepad එක සරල Note ලිවීමේ App එකක් පමණයි. Font size, Style වෙනස් කිරීම හැර මේ App එකට වෙනත් කිසිම හැකියාවක් නැහැ.

නිකුත් කර වසර 41කට පසු Microsoft Notepad සදහා Update එකක් ලබාදීමට Microsoft සමාගම කටයුතු කර තිබෙනව. දැන් Updated Windows 11 system එකක් තුලදී notepad එක මත Type කිරීමේදී

  • Error Highlight කිරීම
  • Auto Spelling Correction

යන Features ක්‍රියාත්මක වීම දැකගන්නට පුළුවන්. පුදුමයට කාරණය නම් බොහෝ දෙනා මෙම App එක Windows සමග නොමිලේ ලබාදුන් Wordpad App එකට වඩා භහුලව භාවිතා කිරීමට හුරුව සිටීමයි.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...