Home Games නැවත අවදි වෙන අර්බුධය Crysis
GamesTech News

නැවත අවදි වෙන අර්බුධය Crysis

Share
blank
Share

Crysis කියන්නෙ 2007දි නිකුත් වෙච්ච සුවිශේෂී PC Game එකක්. Hardware Resources Demanding Title එකක් විදිහට Crysis ජනප්‍රිය වෙද්දි, “can it run crysis?” කියන ප්‍රශ්නයත් Tech ලෝකයට එකතු උනා.

2011 දි Crysis 2 සහ 2013 දි Crysis 3 නිකුත් කරපු Crytek සමාගම ඉන්පස්සෙ Crysis Game එකක් ගේන්න උනන්දු උනේ නැහැ. මේකට හේතුව Crysis Game එකට තිබුන Fanbase එක Crytek සමාගමේම වැරදි නිසා අහිමි වීමයි.

කොහොම වෙතත් Original Crysis 1 Game එක Remastered Game එකක් විදිහට අළුත්ම Cryengine Version එකෙන් නිකුත් කරන්න Crytek සමාගම සූදානම් වෙනව. මේක ගැන Crysis Official Twitter Account එකේ පහත් Tweet එක පල කරල තිබුන

පහතින් තියෙන්නෙ Teaser Video එක.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

7 Comments

  • MY PC SPECS :-
    INTEL CORE I5 760 @2.8GHz
    INTEL H55 BOTHERBOARD
    8GB RAM
    GIGABYTE GTX 760 2GB

    CRYSIS 3 @ LOW SETTINGS GETTING ABOUT 30-40FPS
    WHY…??

  • Crysis 3 Win 10 wala hariyata weda na Back Button eka weda ne Play ekedi tikak stuck wela aye hariyanawa

  • Crysis 3 Win 10 wala hariyata weda na Back Button eka weda ne Play ekedi tikak stuck wela aye hariyanawa Please Helap me

  • how can I install crysis1 by pendrive I try install but tow time an error can be hapend

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...