Desktop එකේ laptop එකේ HDD එක මාරු කරද්දි SSD එකකට upgrade කරද්දි සම්පූර්ණ C Drive එක Clone කරන්න තියෙන Tools අතරින් නොමිලේ ඒ පහසුකම දෙන Tool එකක් තමයි miniTools Shadowmaker කියන්නෙ.

මේ Software එක පහසුවෙන්ම Download කරගන්න ඔයාටත් දැන් කරන්න තියෙන්නෙ මෙන්න මේ Link එකට යන එකයි. මෙතනින් Free (have a try) කියන option එක තෝරගෙන Software එක Download කරගන්න. Install කරගත්තම පහත විදිහට මේකේ පහසුකම් තියෙනව.

MiniTools Shadowmaker FREE version එක හරහා system එක backup, File Sync කරන්න වගේ පහසුකම් අත්හදාබලන්න පුළුවන්. බොහොම පැහැදිලි Interface එකක් නිසා File Sync කරන්න – backup කරන්න ඕනම කෙනෙකුට පහසුවෙන් Source එක සහ Destination එක තෝරල දෙන්න පුළුවන්.
OS – Hard Disk Clone කරන විදිහ
මේ අතරෙම නොමිලේ ලැබෙන මේ Software එකෙන් අපට ලබාගන්න පුළුවන් ලොකුම වාසිය නොමිලේම OS Clone කරගැනීමේ හැකියාව. මේ පහසුකම ලබාගන්න නම් Tools යටතේ Clone disk කියන option එක හරහා අපේ දැන් තියෙන OS Drive එක සහ අපට Clone එක ලබාගන්න ඕන අළුත් Drive එක තෝරල දෙන්න විතරයි තියෙන්නෙ.














aiya apita hamadamath aoe technological patta diunu karanna hamadama utsaha karanwa, ayya me karana wada walin lankawe 200k adika pirisakage diunuwa udesa kapawena mehewarata mage athulu lankawasi siyalu denagema pranamaya. aiya mamath comment ekak damma.
matath windows key ekak hambawei kiyla hitenwa.
thankyou very much mage comment ekath kiyewwata.😇
Meke Free version eken clone karanna puluwanda.
Supiri. Patty
Ayya godak uthsaha karanawa pcguidelk eka wenuwen..ayyage web site walin api godak dewal igena gaththa .godak sthuthiyi ayya.have a nice day.