Home Tech News Explained Meta සමාගමේ Horizon Worlds දැන් දුරකතන සදහාත්
ExplainedGamesTech News

Meta සමාගමේ Horizon Worlds දැන් දුරකතන සදහාත්

Share
blank
Share

Meta සමාගම දැන් ඔවුන්ගේ Horizon Worlds වෙබ් පරිශීලකයන් සහ දුරකතන සදහා නිකුත් කරන්න සූදානම් වෙනව. එයට සමගාමීව නිකුත් කරන පලමු ක්‍රීඩාව Super Rumble බව මෙටා සමාගම මේ වනවිට නිවේදනය කර තිබෙනව.

මෙම ක්‍රීඩාව දැනට කුඩා පරිශීලක පිරිසකට Meta Quest ඇප් එක හරහා ක්‍රීඩා කිරීමෙ හැකියාව තිබෙනව. ඒවගේම ඉදිරි සති කිහිපයෙදි මෙය iOS සදහාත් නිකුත් වෙනව. Horizon’s official website එක හරහා පරිගණකයෙන් මෙය ක්‍රීඩා කිරීමට අවශ්‍ය ක්‍රීඩකයන්ට access ලබාගැනීමට ඉල්ලුම් කරන්න පුලුවන්.

මෙම Super Rumble ක්‍රීඩාව cross-platform සදහාත් සහය දක්වන බව මෙටා සමාගම පවසා තිබෙනව. එබැවින් ක්‍රීඩකයන්ට mobile, web හෝ VR headset හරහා සම්බන්ධ වී ක්‍රීඩා කරන්න පුලුවන්. මීට අමතරව තවත් අලුත් worlds කිහිපයක්ම ඉදිරි මාස වලදි Horizon Worlds සදහා නිකුත් කරන බව මෙටා සමාගම වැඩිදුරටත් පවසා තිබෙනව.

සෑම උපාංගයකටම වෙනස් අතුරු මුහුණතක් ඇති නිසා, ජංගම උපාංග සහ පරිගණකය සඳහා mute සහ pause වැනි ක්‍රීඩාවේ පාලන optimize කිරීමට Meta හට සිදු වී තිබෙනව.

මෙහි platforms අතර ඇති අත්දැකීම් එකිනෙකට වෙනස් වන්නේ කෙසේද යන්න පැහැදිලි නැහැ, නමුත් ජංගම සහ web Super Rumble තවමත් පරීක්ෂණ අදියරේ පවතින්නෙ. එබැවින් ක්‍රීඩකයින්ට දෝෂ සහ වෙනත් ගැටළු වලට දැනට මුහුණ දීමට සිදුවෙන්න පුලුවන්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

Google Gboard නවීන AI විශේෂාංග

Google සමාගම Gboard keyboard එක සඳහා AI පදනම්වූ ලිවීමේ features කිහිපයක් නිල...

Samsung දුරකථනයෙන් ඇල්සයිමර් හඳුනාගැනීමට උපකාරයක්

Samsung සමාගම මෑතකදී නිවේදනය කළේ, ඉදිරියේදී එන Samsung දුරකථන සහ Galaxy Watch...

ඔක්තෝබර් 21ක එන Vampire: The Masquerade – Bloodlines 2

Vampire: The Masquerade – Bloodlines 2 යනු ක්‍රීඩකයින් අඳුරු සහ අද්භූත වැම්පයර්...

PC Manager එක්ක Storage Manage කරන්න දැන් ලේසි

ඔයාගේ PC එකේ storage එක Manage කරන්න දැන් ලේසිම ක්‍රමයක් තමයි PC...