Home Tech News GTA V Graphics වලට රැවටුන HIRU TV
Tech News

GTA V Graphics වලට රැවටුන HIRU TV

Share
blank
Share

පරිගණක Graphic තාක්ෂණය කෙතරම් දුරට සාර්ථක වී ඇත්ද යන්නට නියම උදාහරණයක් අද ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක් වන හිරු TV හි උදෑසන වැඩසටහනක ඉදිරිපත් කල අංගයකින් තහවුරු උනා.

හිරු TV හි සතියේ දිනවල උදෑසන විකාශය වන “මේක පුදුම ලෝකයක්” වැඩසටහනේ අද දින විකාශය 2019-3-10) තුලදී අනාරක්ෂාකාරී රිය පැදවීම ගැන ඉදිරිපත් කල Videoවකින් පෙන්වන දර්ශන ලෝක ප්‍රකට GTA V පරිගණක ක්‍රීඩාවේ ULTRA REALISTIC GRAPHIC Mode එක යොදාගෙන කරන ලද Recording එකක් බව පරිගණක ක්‍රීඩා වල යෙදෙන අයට හදුනා ගැනීමට ඉතා පහසු උනා.

(මීට වඩා පැහැදිලි Videoවක් තිබේනම් අපට යොමු කරන්න – info@pcguide.lk)


තුෂාර විසින් අපට යොමුකල මෙහි දැක්වෙන original Clip එක
—————————————————————————————————-

මේ අනුව Photorealism හෙවත් හැකිතාක් දුරට සත්‍ය ලෝකයේ පෙනෙන අකාරයටම පරිගණක රූප නිර්මාණය කිරීම කෙතරම් දුරට සාර්ථක වී ඇද්ද යන්න මෙවන් ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක කාර්යමණඩයටම එය හදුනා ගැනීමට නොහැකිවීමත් සමග ඔප්පු වෙනවා.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

2 Comments

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...