Home Tech News පරණ Chip එපා කියන iPhone 16
Tech News

පරණ Chip එපා කියන iPhone 16

Share
blank
Share

Apple සමාගමේ iPhone සදහා පසුගිය වසරවල සිදුකල Hardware වෙනස්කම් ඉවත්කරන්න Apple සමාගම මෙවර කටයුතු කරන බව අළුත්ම leaks වලින් දැනගන්න ලැබෙනවා.

2024 නිකුත් කරන iPhone 16 සදහා ඔවුන් Bionic A18 chip / SOC එක පමණක් භාවිතා කරන්න යන බව නම් ගොඩක් හොද News එකක්. කොහොම වෙතත් Apple සමාගම මේ වෙනස කරන්නෙ Customer ගැන හිතල නෙමෙයි. Apple සමාගම කියපු Apple intelligence එක on device run කරන්න නම් ඒ සදහාම Powerful NPU එකක් සහිත අළුත් SOC එක ලබාදීම තමයි ඔවුන්ට කල හැකි සරලම විසදුම වෙන්නෙ.

මෙහිත් Apple A18 සහ A18-Pro ලෙස Chip දෙකක් නිකුත් කරනු ඇති කියල වාර්ථා වෙනවා.

මින් පෙර iPhone 15 සදහා base Model වලට කලින් අවුරුද්දේ chip එකත් Ultra Model වලට නවතම තාක්ෂණය සහිත Chip ලබාදීම Apple සමාගම සිදුකලා. මේ හරහා පාරිබෝගිකයා නවතම iPhone එක ලෙස මිලදී ගන්නෙ අවුරුද්දකට පෙර නිකුත් කල hardware capabilities සහිත Device එකක්.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...