Home Tech News DDR5 RAM වලින් ඉදිරියෙන්ම Team Group
Tech News

DDR5 RAM වලින් ඉදිරියෙන්ම Team Group

Share
blank
Share

2021 දි DDR5 RAM නිකුත් වෙන්න නියමිත අතර intel Alderlake CPU සහ AMD Zen4 නවතම RAM වලට Support කිරීමට නියමිතයි.

දැනට තිබෙන DDR 4 Speeds වලට වඩා දෙගුණයක වේගයක් සමග අඩු විදුලි බලයක් භාවිතා කරමින් Power to performance වැඩ කිරීම අළුත් PC / Console Platform වල වේගය වැඩි කිරීමට වැඩි දායකත්වයක් ලබාදීමට මේ හරහා හැකි වෙනවා.

DDR VersionDDR 1DDR2DDR3DDR4DDR5
Released2000200320072012ETA - 2021
Operating Voltage2.5V1.8V1.5V1.2V1.1V
Chip Density128MB - 1GB128MB - 4GB512MB - 8GB2GB - 16GB8GB - 64GB
Data rate MHz200 - 400400 -800800 - 21331600 - 32003200 - 6400

Team, Delta, Xcalibur, Nighthawk වැනි දැනට ජනප්‍රිය RAM නිෂ්පාදනය කරන එමෙන්ම Asus TUF Certification එකද ලැබී තිබෙනTeam Group සමාගම මේ වනවිටත් Consumer grade DDR5 RAM Develop කර අවසන් බවත් එය දැනට Asus, Asrock, Gigabyte, MSI සමාගම් වලට Validation සදහා යවා ඇති බවත් සදහන් කරනවා.

මේ Validation අවධියෙන් පසු DDR5 RAM Market එකට නිකුත් කිරීම සදහා නිෂ්පාදනය ආරම්භ කල හැකි බවත් ඒවා Overclock කල DDR4 RAM Speeds වලට වඩා වැඩි බවත් Team Group ආයතනය සදහන් කර තිබෙනවා.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

5 Comments

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...