Home Tech News AMD Chips බිලියනයක් අනතුරට පත්කල Sinkclose
Tech News

AMD Chips බිලියනයක් අනතුරට පත්කල Sinkclose

Share
blank
Share

පරිගණක පද්ධතියක් On කල විගස පළමුව ක්‍රියාත්මක වන Code එක තමයි එහා OS එක Boot වීම ක්‍රියාත්මක වීම තීරණය කරන්නෙ. මේ Code එක සදහා ප්‍රහාරයක් එල්ල කලහොත් පරිගණකයේ පාලනය OS එකටත් නොදැනිම තමන් අතට ගන්නට Hacker කෙනෙකුට පුළුවන්.

CPU නිපදවන සමාගම් මේ වගේ ප්‍රහාරයක් එල්ල විය හැකි තැන් වැසීමට තමන්ගේ pre plan වල සිටම ක්‍රියාත්මක වෙනවා. අළුත්ම ආරංචියේ හැටියට AMD සමාගම ඔවුන්ගෙ CPU වල මේ වගේ Vulnerability එකක් 2006 සිටම තිබිල තියෙනවා. එය Sinkclose ලෙස නම් කරල තියෙනවා.

2024 වසරේ Hack කිරීම සදහා වසරක් පාසා පවත්වන Def con සමුළුවේදී මේ ගැන අනාරණය කිරීම සිදු කලත් මීට වසරකට පෙර AMD සමාගම මේ ගැන දැනුවත් කරල තියෙනවා. මේ නිසා 2024 වසරේ මුලදීම මේ සදහා patches නිකුත් කරල තියෙනවා කියල AMD සමාගම ප්‍රකාශ කරල.

කොහොම වෙතත් Desktop / Laptop CPU වල RYZEN 3000 series එකට මෙතනදි patch එකක් ලබාදීම ගැන AMD සමාගම සදහන් කරල නැහැ.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...