- 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

Pcguidelk වෙතින් ඔයාගෙ Desktop එක Laptop එක Service කරගන්න දැන් පුළුවන්. ඔයාගෙ කාල වේලාව ඉතුරු කරගෙන විශ්වාසවන්තව Service එක කරගන්න කරන්න තියෙන්නෙ අපේ වෙබ් අඩවිය හරහාම Appointment එකක් වෙන් කරගන්න එක විතරයි. සිකුරාදා ගෙනත් බාරදෙන්න – සදුදට නැවත අරන් යන්න පුළුවන්.

මේ දවස් දෙක ඇතුලත ඔයාගෙ System එක Clean කරල Test Run (Temps) එකක් කරල සූදානම් කරල තියන්න අපට පුළුවන්.

Mobile, Internet Service එක ගැන සෑහිමකට පත්වෙනවද?- ReviewSriLanka.com

WhatsApp – 0770044860

Laptop එකක් Desktop එකක් ගත්තම ඒකත් හරියට වාහනයක් වගේ. අපි පාරෙ ගිහින් දූවිලි වැදුනෙ නැති උනාට ඕනම Machine එකක් කාලෙන් කාලෙට නඩත්තු කල යුතු වෙනව. මේ වැඩේ හරියට කරගෙන ගියොත් PC එක laptop එක සෑහෙන කාලයක් කිසි Fault එකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්.

Dust – The Main Problem

PC එක laptop එක එලියෙන් පිරිසිදුවට තියන් හිටියත් කාලයක් යද්දි ලංකාවේ දේශගුණයත් එක්ක දූවිලි තැන්පත් වීම සිද්ද වෙනව. මේ දූවිලි බැදීම සුළුවෙන් හෝ විශාල වශයෙන් වෙන්න පුළුවන්. දුවිලි බැදීම නිසා පහත දෝශ හටගන්න පුළුවන්.

  • Air Flow එක Block වීම
  • CPU, GPU, HDD SSD වැනි දේ රත්වීම වැඩිවීම
  • වහින කාලයට ජලවාශ්ප සමග Short-circuit ඇති වීමට හේතුවක් වීම
  • Fans කැරකීම නැවතීම වැනි කරුණු නිසා Main Components වලට හානි විය හැකි වීම

සාමාන්‍යෙයන් Desktop එකක් නම් පරිස්සමින් Clean කිරීම කරගන්න පුළුවන්. Laptop එකක් නම් පළපුරුදු Technician කෙනෙකු හරහා විස්වාශවන්තව Service කරගන්න එක හොදයි.

Thermal Paste replacement

Desktop Laptop වල CPU එක Cool කරන්න යොදන Air / Liquid Cooler එක සහ CPU එක අතරට යොදන Thermal Paste එක ඝන වීම නිසා තවදුරටත් Heat එක හරිහැටි Transfer නොවීම හේතුවෙන් CPU එක රත්වීම වැඩිවෙන්න පුළුවන්. මේක Laptop Desktop දෙකටම පොදුයි. PC එක Laptop එක ගත්ත මුල් දවසෙම Temp Reading එකක් ගන්න එක වැදගත් වෙනව. Temp Reading එකක් හරියට ගන්න හැටි මෙතනින් – LINK

දැන් මාස 6කට වගේ පස්සෙ නැවත අර මුල් Temp Reading එක්ක සංසන්දනය කරාම වෙනසක් තියෙනවනම් බලාගන්න පුළුවන්. ඒ අනුව temps වැඩි වෙලා නම් Service එකක් කරගන්න එක වැදගත්.

Pcguidelk Service

අපි ඔයාගෙ System එක Service කරන එක හොදින්ම කරල දෙනව වගේම, System එකට Upgrade එකක් අවශ්‍ය නම් ඒ තොරතුරුත් අපෙන් ලබාගන්න පුළුවන්. මීට අමතරව pcguidelk හරහා

  • Computer Service
  • Laptop Service
  • Windows Installation (Windows 10 / 11)
  • Computer Upgrade කරගන්න පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here