මේ තියෙන්නෙ මම 2014දි Unity game engine එක ඉගෙනගද්දි හදපු Game sample එකක්. මේකෙ ගොඩක් දේවල් online ගත්ත නොමිලේ දෙන models, ඒ දේවල් අරගෙන මේ level එක Design කරේ මම. game එක Download කරන් ගහන්න කියල කියන ගමන්ම තව මේ වගේ games හදපු අය ඉන්නවනම් ඒ Games මේ site එකේ දාන්න පුලුවන්කම තියෙනව.
මේ තියෙන්නෙ game එකේ Screen Shots ටිකක්.
මෙතනින් Download කරන්න
















for the moment two people playing this and this is bad ass shit.. kill in the first run.. nice try man… and that accent…:)
Thank you for the feedback. This was a done in 2014
I want to contact you, I am a Unity Developer
machan ube facebook Profile link eka deepan
Email sent. check your inbox
Nice man
Thanks for the feedback! 🙂
අයියෙ මම දවස් 2ක් තිස්සේ RAR FILE PASSWORD ඒකක් BRUTE FORCE ATTACK එකකින් කඩන්න හදනවා. තවම බැරි වුණා. ඔයා දන්නවද වෙන ක්‍රමයක් . දන්නවනම් E-mail කරන්න.
My YouTube channel:Think way channel (not a popular channel)
maru game eka
Meka mobile game ekakda pc game ekakda?
Supiri game eka
i cant download this
Meka download karanna thenak na ne ee thena ebuwata monawath enne na
https://download2326.mediafire.com/e4gm0f1pyhqg/it2xvr59bvidfn5/SFLK.zip
Mamath unity game developer kenek..mama hadanne unity android games.
My game :
https://play.google.com/store/apps/details?id=com.stidytech.candyquash
නියමයි අයියෙ කවදාහරි සුපිරිම ගේම් එකක් හදමු මේ වගේම ❤