Home Tech News CPU Celeron Pentium නම් මාරු කරන intel සමාගම
CPUTech News

Celeron Pentium නම් මාරු කරන intel සමාගම

Share
blank
Share

1990 තරම් ඈතට දිවයන Intel සමාගමේ Processor Series දෙකක් සම්පූර්ණයෙන්ම තනි නමක් යටතට ගැනීමට intel සමාගම කටයුතු කර තිබෙනව. Laptop සදහා නිෂ්පාදනය කරන Intel Celeron සහ Pentium brands දෙක මෙලෙස ඉවත් වන අතර ඒ වෙනුවට ඉදිරියේදී මෙම Low End Chip Variant එක Intel Processor ලෙස හැදින්වීමට නියමිතයි.

මේ අනුව Laptop segment එක සදහා intel Core Series, Evo Series සහ VPro Series මෙන්ම නව Intel Processor series එක අඩංගු වෙනව. Laptop Chips සදහා පමණක් මේ නම් මාරුව සිදුවන බව ප්‍රකාශ උනත් – Desktop සදහා මෙය කෙසේ සිදුවේ දැයි තවම intel සමාගම පැහැදිලි කර නැහැ. ඒ වගේම 2023 නිකුත් වන Product සදහා තමයි මේ නම් මාරුව ක්‍රියාත්මක වන්නේ.

මේ අනුව Budget – Internet Email වැඩ සදහා Laptop එකක් සෙවීමේදී Celeron / Pentium අතර සෙවීමක් කිරීම වෙනුවට – Intel Processor ලෙස Branding එකක් ඇති Device එකක් නම් එය Low End Device එකක් ලෙස හදුනාගැනීම පහසු වනු ඇති.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...