Press ESC to close

Pcguidelk MS Paint Challenge

අප විසින් #stayhome යටතේ MS paint හරහා Art Challenge එකක් සංවිධානය කලා. එහිදී මෙම අභියෝගය බාර ගනිමින් චිත්‍ර 80කට වඩා අපට එවා තිබුනා.

Windows operating system එක සමග නොමිලේ ලබාදෙන MS paint පමණක් භාවිතා කරමින් තම නිර්මාණ දිනක් වැනි කටෙි කාලයක් තුල යොමු කිරීමටයි අපි උපදෙස් ලබාදුන්නෙ. ඒ වගේම තමන් නිර්මාණය කරන ආකාරය Screen Record එකක් හරහා ඉදිරිපත් කල යුතුව තිබුනා.

Get Your Site Up with A2 Hosting

පහතින් දැක්වෙන්නේ එලෙස ඉදිරිපත් වූ හොදම නිර්මාණයි.

This slideshow requires JavaScript.

මේ නිර්මාණ අපගේ Youtube Channel එක හරහා පෙන්වීම හා අගය කිරීමක් ද සිදු උනා.

 

 

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *