Home Tech News Mac ආයුකාලය ඉහලට
Tech News

Mac ආයුකාලය ඉහලට

Share
blank
Share

Apple සමාගමේ Mac නොහොත් Apple පරිගණක භාවිතා කරන්නන් එම Devices බාවිතා කරන කාලය වැඩි වී තිබෙන බව අළුත්ම සමීක්ෂණයකින් දැනගන්නට ලැබෙනවා.

සාමානයෙන් Mac Device එකක් (iMac, MacBook, Mac Pro) භාවිතා කරන්නන් අතර තමන් මිලදී ගන්නා Device එක අවුරුදු 3ක් හෝ ඊට වඩා භාවිතා කරන්නන් – 2020 වසරේදි සිටියේ 40%ක් පමණ නමුත් මෙය 2023 වනවිට 60%කට ආසන්න බවට පත්ව තිබෙනවා.

Consumer Intelligence Research Partners (CIRP) වාර්ථා අනුව මෙයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ App සහ කාර්යයන් බොහොමයක් Web based ලෙස වෙනස් වීම වුවත් – මෙහි ප්‍රධාන සාධකය Apple සමාගමේ M series Chip සමග සිදුවූ වෙනස බවට බොහෝ දෙනා මත පල කරනවා. ඒ වගේම Apple සමාගමේ Premium Finish එක Design එක සහ Software support එකත් මෙයට හේතු ලෙස දක්වන්න පුළුවන්.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...