Home Tech News Phones Galaxy Note 20 Camera ගැන අලුත්ම තොරතුරු.
PhonesTech News

Galaxy Note 20 Camera ගැන අලුත්ම තොරතුරු.

Share
blank
Share

මාස කිහිපයකින් Samsung ලගේ මීලග Flagship එක වෙන Galaxy Note 20 Series එක Release වෙන්න නියමිතයි. ඉතින් විවිධාකාරයේ කරුනු මේ ගැන පල වෙන්න පටන් ගත්තත් ඇත්තටම තියෙන Features ගැන කතා කිරීමයි මේ ලිපියේ අරමුණ.

මුලින්ම කියන්න ඕන දැනට ලැබුන අලුත්ම තොරතුරු තමා Galaxy Note 20 Series එකේ Upgrade වෙලා එන Camera Setup එක ගැන. ප්‍රසිද්ධ Leaker කෙනෙක් වෙන ice Universe සදහන් කරලා තිබුන ආකාරයට මෙන්න මේ ආකාරයට තමා Note 20 වල Camera Setup එක

  • Isocell Bright HM1 108MP Main Camera
  • 12MP “2L3” Ultra-Wide Camera ( New )
  • 13MP “3M5” Periscope Camera 50X Zoom ( New )
  • Laser Auto Focus Sensor ( New )
  • Isocell Bright HM1 108MP Main Camera

Samsung Galaxy Note 20 එකේ HM1 108Mp Sensor එක Vivo X50 Series එකේ Main Sensor එක විදිහට Samsung ලා පලමු වරට Vivo ආයතනය වෙත දීලා තිබුන මේ Sensor එක Improvements සමග Note 20 Main Camera එක විදිහට පැමිනෙන බව දැනට සදහන් වෙනවා. බොහෝ දුරට S20 Ultra වල 108MP Mode එකේ තිබුන Dynamic Range ගටලුව විසදලා ඇති කියලා අපිට විශ්වාස කරන්න පුලුවන්.

12MP “2L3” Ultra-Wide Camera

ඒ වගේම කියන්න ඕන Note 20 සමග පැමිනේන්නේ Samsung ලා විසින් Upgrade කරපු අලුත්ම Ultra Wide Sensor එකක් අපිට මේ හරහා  1.4 micrometer අගයක් බලා ගැනිමේ හැකියාව පවතිනවා මේ Sensor එක සමග ( DRAM ) Dynamic Random Access Memory එකක්ද ඇතුලත් කර පැමිනේන්නේ මේ හරහා Readout Speed එක සහා Super Slow Motion 1000Fps 720p, Dual Pixel Auto Focus, Wider Dynamic Range, Sharp Images, Less Noise Reduction වගේ අලුත් Features ටිකක් බලා ගැනීමට හැකියාව ලැබෙනවා මේ ගැන තවත් තොරතුරු හොයන කෙනෙක්ට මේ Link එකට පිවිස Samsung News Room එකෙන් දැමූ Post එක කියවලා බලන්න.

13MP “3M5” Periscope Camera 50X Zoom

මේ ගැන නම් බොහොමයක් දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තිබුනා ඇයි Periscope Sensor එකෙහි Megapixel ගාන සහා Zoom Capacity එක Reduce කරලා තිබෙන්නේ කියලා මෙයට හේතුව තමා MP ගානට වඩා Low Light Performance වැදගත් බව Samsung ලා විසින් වටහා ගෙන මේ Sensor එක නිපදවලා තිබෙන්නේ S20 Ultra එකේහි පැමිනුන 48MP Periscope Sensor එක වෙනුවට. S5K3M5 නම්න් තමා මේ Sensor එක හදුන්වන්නේ. Sensor Specs බලා ගන්න පහත Link එකට පිවිසෙන්න. තවත් දෙයක් එතකොට කෝ 100X Zoom ? 100X Zoom කියන්නේ Useless Feature එකක් කියලා Samsung ලා විසින් වටහා ගෙන තිබෙනවා ගොඩක් S20 Ultra ගත්ත Users ලා මේ 100X Feature එක භාවිතා කරලා තිබෙන්නේ බොහොම අඩුවෙන් මොකද කිව්වොත් ඈත තිබෙන Object එකක් හදුනා ගන්න හෝ Text එකක් Read කිරීම හැර 100X දක්වා Zoom කර ලබා ගන්නා Images වල Quality එක හොද මට්ටමක නොතිබීම මෙයට හේතුවයි. මේ Feature එක Usefull උන කාලෙක නැවත Samsung ලා විසින් හදුන්වා දෙයි. කොහොම උනත් දැනට නවතම Improved කරපු 50X Zoom Option එකක් ලබා දීලා ත්බෙනවා මේ අලුත් Periscope Sensor එක මගින්. 120Fps Video Recording, Wider Dynamic Range, 50X Zoom, වගේ අලුත් Features මේ Sensor එක හරහා බලා ගන්න පුලුවන්. වැඩිදුර කියවන්න link

Laser Auto Focus Sensor

පෙර වැරදි නැවත හදා ගන්න Samsung ලා විසින් Note 20 එකේදි උත්සහා කරලා තිබෙනවා ඒ තමා 108MP Sensor එකේ තිබුන Focus Issue එක නියම පිලිතුරක් දෙමින් කලින් භාවිතා කරපු TOF Sensor එක ඉවත් කරල මෙවර වෙනම Focus වලටම Target කරපු Laser Auto Focus Sensor එකක් අන්තර්ගත කරල Note 20 සමග.

Share
Written by
Kaveesha_Heshan

FB - Samsung Galaxy Club මෙහෙයවන කවීශ Pcguidelk සදහා Smart Phones ගැන පැහැදිලි සහ නිවැරදි තොරතුරු ලබා දෙන ලිපි පල කිරීමෙන් දායකත්වය ලබාදෙනවා.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...