Home Tech News Windows 10 සඳහා ESU වැඩසටහනක්
Tech News

Windows 10 සඳහා ESU වැඩසටහනක්

Share
blank
Share

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් Windows 10 පරිශීලකයින්ට ප්‍රධාන ආරක්ෂක යාවත්කාලීන ලබා ගැනීම සඳහා දිගුකාලීන සහාය වැඩසටහනක් (Extended Security Updates – ESU) ආරම්භ කර තබනවා. Windows 10 සඳහා නිල සහාය 2025 ඔක්තෝබර් 14 දින අවසන් වන නමුත්, මෙම ESU වැඩසටහන 2026 ඔක්තෝබර් 13 දක්වා ආරක්ෂක යාවත්කාලීන ලබා දීමට බැදී සිටී. මෙම වැඩසටහන තුලින් virus attacks, malware threats සහ cyber security vulnerabilities වලින් Windows 10 පරිශීලකයින් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය critical security patches ලබා ගත හැකි වනවා.

මෙම ESU සේවාවේ pricing structure එක රට රටවල් අනුව වෙනස් වෙනවා. යුරෝපීය පරිශීලකයින්ට මෙම සේවාව පළමු වසර සඳහා සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා ගත හැකිය. අ ෙනක් පරිශීලකයින්ට වාර්ෂික subscription fee එකක් ගෙවීමෙන් මෙම extended support ලබා ගත හැකිය. මෙම වැඩසටහන enterprise organizations, small businesses, government institutions සහ home users යන සියළුම අයට ලබා ගත හැකි.

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

Leave a comment

Leave a Reply

Related Articles

Lenovo Legion Go 2 ගැන දැනගමු

Lenovo සමාගම විසින් Gaming ලෝකයට එළිදක්වන ලද Legion Go 2 Hand-held ගේමිං...

Personalized AI වැඩසටහන ChatGPT Pulse

OpenAI සමාගමෙන් දැන් නිවේදනය කරලා තියෙනවා ChatGPT Pulse කියලා අලුත් feature එකක්....

Nothing සමාගමෙන් App නිර්මාණය කරන්න AI ටූල් එකක්

Nothing කියන smartphone brand එක, අලුත් AI feature එකක් ගැන නිවේදනය කරලා...

මානසික නිදහසට බාධාවෙන තාක්ෂණය

අද කාලේ දුරකථන , පරිගණක වැනි උපාංග අපගේ ජීවිතයේ අත්‍යවශ්‍ය කොටසක් බවට...