Home Tech News Windows 10 සඳහා ESU වැඩසටහනක්
Tech News

Windows 10 සඳහා ESU වැඩසටහනක්

Share
blank
Share

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් Windows 10 පරිශීලකයින්ට ප්‍රධාන ආරක්ෂක යාවත්කාලීන ලබා ගැනීම සඳහා දිගුකාලීන සහාය වැඩසටහනක් (Extended Security Updates – ESU) ආරම්භ කර තබනවා. Windows 10 සඳහා නිල සහාය 2025 ඔක්තෝබර් 14 දින අවසන් වන නමුත්, මෙම ESU වැඩසටහන 2026 ඔක්තෝබර් 13 දක්වා ආරක්ෂක යාවත්කාලීන ලබා දීමට බැදී සිටී. මෙම වැඩසටහන තුලින් virus attacks, malware threats සහ cyber security vulnerabilities වලින් Windows 10 පරිශීලකයින් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය critical security patches ලබා ගත හැකි වනවා.

මෙම ESU සේවාවේ pricing structure එක රට රටවල් අනුව වෙනස් වෙනවා. යුරෝපීය පරිශීලකයින්ට මෙම සේවාව පළමු වසර සඳහා සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා ගත හැකිය. අ ෙනක් පරිශීලකයින්ට වාර්ෂික subscription fee එකක් ගෙවීමෙන් මෙම extended support ලබා ගත හැකිය. මෙම වැඩසටහන enterprise organizations, small businesses, government institutions සහ home users යන සියළුම අයට ලබා ගත හැකි.

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...