Home Tech News Phones MIUI 12.5 ගැන කතාවක්
PhonesTech News

MIUI 12.5 ගැන කතාවක්

Share
blank
Share

අලුත්ම තොරතුරු අනුව Xiaomi වෙතින් MIUI 12.5 Update එකක් නිකුත් වෙන්න නියමිතයි. මෙතෙක් ප්‍රධාන අංක වලින් Upgrade වෙච්ච MIUI එක දැන් Samsung Updates අනුව යමින් MIUI 12.5 නිකුත් කිරීම ගැන වාර්ථා වෙන්නෙ තවමත් Xiaomi Devices විශාල ප්‍රමාණයකට MIUI 12 ලැබී නැති අවධියකයි.

Xiaomi සමාගම තම Smart Phones model 30කට ආසන්න ප්‍රමාණයකට MIUI 12 Update එක නිකුත් කලේ මෑතකදියි. මේ Update එකට පසු ඒමට නියමිත MIUI 13 වෙනුවට MIUI 12.5 update එකක් නිකුත් කිරීමට කටයුතු කරන බවට තොරතුරු වාර්ථා වෙන අතරම මෙම MIUI 12.5 එක සහිත Flagship Mi සහ Redmi Smart phones 2021 මුලදී නිකුත් වීමට නියමිත බවත් වාර්ථා වෙනව.

මෙම MIUI 12.5 update එකක් ගැන තවමත් නිල වාර්ථා කිරීමක් නැති අතර මේ Update එකේදි Privacy settings වල වැඩි දියුනුවක් Animation වල අළුත් වීමක් සහ Notifications shade එකේ අලුත් වීමක් දැකගත හැකි වනු ඇති බව පැවසෙනව.

කොහොම වෙතත් MIUI 12.5 නිකුත් වීමත් මේ වනතෙක්ම සැකසහිතයි. කෙසේ වෙතත් මෙය SMASUNG One UI 2.5 update එකට සමාන Update එකක් වෙන්න පුළුවන්.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...