Home Tech News ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක්
Tech News

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක්

Share
blank
Share

ගාල්ල ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙබ් අඩවිය හැකර් ප්‍රහාරයකට ගොදුරු වෙලා කියල වාර්තා වෙනව. පාකිස්තාන හැකර්වරු විසින් දියත් කරන ලද මෙම ප්‍රහාරය අපේ personal computers වල ආරක්ෂාව ගැනත් වෙනදට වඩා හිතන්න ඕන කියන එක මතක් කරනව.

www.galle.dist.gov.lk කියන මේ වෙබ් අඩවියට ඇතුල් වෙච්ච Pakistani Cyber Team experts කියන නමින් තමන්ව හදුන්වා ගන්න මේ හැකර් කණ්ඩායම වෙබ් අඩවියෙ තමන්ගෙ පණිවිඩයක්

“Pakistan Zindabad, Islam Zindabad, Muslims Zindabad ,Pakistan Army Zindabad, Pakistan ISI Zindabad and #Free Kashmir #Free Syria #Free Palestine.”

විදිහට ඇතුල් කරල තිබුන.

කොහොම උනත් මේක ලෝකය පුරාම පැතිරුණ wannacry ransomware එකට සම්බන්ධයක් නැති බවට තමයි අපේ Computer Emergency Readiness Team (CERT) එකෙන් කියල තිබුනෙ. කොහොම උනත් මේ වෙද්දි වෙබ් සයිට් එක හදල තියෙන්නෙ.

තමන්ගෙ websites, office networks වගේ දේවල් හරියට පවත්වාගෙන යාමත්, නියමිත offline backups තියාගන්න එකත් කරන්න පටන් ගන්න. මොකද අවධානමට වඩා සූදානම හොදයි.

pcguide වෙත වාර්තා කලේ – Mihiran Lakmal

මේ ගැන ඔයාගෙ අදහස් පහතින් comment කරන්න.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

  • දැන් මෙව්වත් හැක් කරන්න පටන් අරන්ද?

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...