Home Games Crysis Remastered
GamesTech News

Crysis Remastered

Share
Share

Crysis Remastered 2020 සැප්තැම්බර් 18 වෙනිදා නිකුත් වෙනව. 2007 දී gaming ලෝකයේ සුවිසල් graphical වෙනසක් කල Crysis මෙවරත් තමන්ගෙ Graphics වලින් වෙනසක් කරන බවට බොහෝ දෙනා විස්වාශ කරනව.

Crysis පිලිබදව එන අලුත්ම වාර්තා වලට අනුව Sony සමාගමෙන් එලිදැක්වීමට නියමිත PlayStation 5 සහ Microsoft සමාගමෙන් නිකුත් කිරීමට නියමිත Xbox X /S යන මාදිලි සදහාත් මෙය ලබාදීමට කටයුතු කර ඇති අතර මෙම අලුත්ම Console Gaming මාදිලිවල Real Time Ray Tracing තාක්ශනය අන්තර්ගත කර ඇති අතර එම තාක්ශනය පරිශීලකයාට මෙම නවතම Crysis Remastered Edition එකෙන්ද අත්විදිය හැකි බවට නිශ්පාදකයන් සදහන් කර සිටිනව. ඒ පිලිබද පූර්ව ප්‍රචාරක පටයක් පසුගිය දා නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ මෙය පෙර නොවූ විරූ අන්දමකින් ක්‍රීඩකයා හට නැවුම් අත්දැකීමක් ලබාගැනීමට හැකි වනු ඇති බවයි.

Share
Written by
Lakshan-PCguide.lk

තාක්ෂණික ලිපිවලින් දායකත්වය ලබාදෙන ලක්ෂාන්, Gaming ගැන හොද අත්දැකීම් සහ දැනීමක් තිබෙන සාමාජිකයෙක්.

2 Comments

Leave a Reply

Related Articles

මිනිසෙකු හා සමානව සංවාදයේ යෙදෙන ChatGPT 5.1

OpenAI විසින් නිකුත් කළ ChatGPT 5.1 මේ දිනවල ගොඩක් කතාබහට ලක්වෙන AI...

එන්න නියමිත සුපිරිම Horror Game එක

ILL යනු Team Clout නම් small studio එකක් විසින් නිර්මාණය කරන ලද...

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...