Home Games Crysis Remastered
GamesTech News

Crysis Remastered

Share
Share

Crysis Remastered 2020 සැප්තැම්බර් 18 වෙනිදා නිකුත් වෙනව. 2007 දී gaming ලෝකයේ සුවිසල් graphical වෙනසක් කල Crysis මෙවරත් තමන්ගෙ Graphics වලින් වෙනසක් කරන බවට බොහෝ දෙනා විස්වාශ කරනව.

Crysis පිලිබදව එන අලුත්ම වාර්තා වලට අනුව Sony සමාගමෙන් එලිදැක්වීමට නියමිත PlayStation 5 සහ Microsoft සමාගමෙන් නිකුත් කිරීමට නියමිත Xbox X /S යන මාදිලි සදහාත් මෙය ලබාදීමට කටයුතු කර ඇති අතර මෙම අලුත්ම Console Gaming මාදිලිවල Real Time Ray Tracing තාක්ශනය අන්තර්ගත කර ඇති අතර එම තාක්ශනය පරිශීලකයාට මෙම නවතම Crysis Remastered Edition එකෙන්ද අත්විදිය හැකි බවට නිශ්පාදකයන් සදහන් කර සිටිනව. ඒ පිලිබද පූර්ව ප්‍රචාරක පටයක් පසුගිය දා නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ මෙය පෙර නොවූ විරූ අන්දමකින් ක්‍රීඩකයා හට නැවුම් අත්දැකීමක් ලබාගැනීමට හැකි වනු ඇති බවයි.

Share
Written by
Lakshan-PCguide.lk

තාක්ෂණික ලිපිවලින් දායකත්වය ලබාදෙන ලක්ෂාන්, Gaming ගැන හොද අත්දැකීම් සහ දැනීමක් තිබෙන සාමාජිකයෙක්.

2 Comments

Leave a Reply to imesha dilshanCancel reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...