Crysis Remastered 2020 සැප්තැම්බර් 18 වෙනිදා නිකුත් වෙනව. 2007 දී gaming ලෝකයේ සුවිසල් graphical වෙනසක් කල Crysis මෙවරත් තමන්ගෙ Graphics වලින් වෙනසක් කරන බවට බොහෝ දෙනා විස්වාශ කරනව.
Crysis පිලිබදව එන අලුත්ම වාර්තා වලට අනුව Sony සමාගමෙන් එලිදැක්වීමට නියමිත PlayStation 5 සහ Microsoft සමාගමෙන් නිකුත් කිරීමට නියමිත Xbox X /S යන මාදිලි සදහාත් මෙය ලබාදීමට කටයුතු කර ඇති අතර මෙම අලුත්ම Console Gaming මාදිලිවල Real Time Ray Tracing තාක්ශනය අන්තර්ගත කර ඇති අතර එම තාක්ශනය පරිශීලකයාට මෙම නවතම Crysis Remastered Edition එකෙන්ද අත්විදිය හැකි බවට නිශ්පාදකයන් සදහන් කර සිටිනව. ඒ පිලිබද පූර්ව ප්‍රචාරක පටයක් පසුගිය දා නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ මෙය පෙර නොවූ විරූ අන්දමකින් ක්‍රීඩකයා හට නැවුම් අත්දැකීමක් ලබාගැනීමට හැකි වනු ඇති බවයි.
game eka play karana pc eke ram eka kochara oneda
8gb vath