Contact Information

WhatsApp Us

දන්නෙ නැති සිංදු හොයන්න Google Hum to search

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

වචන මතක නැති ඒත් තාලෙ මතක තියෙන සිංදුවක් හොයාගන්න ඕන වෙන වෙලාවල් වල අරයට මෙයාට කතා කර කර ඒක ගැන අහන්න දැන් ඕන වෙන්නෙ නැහැ. ඕනම වෙලාවක දැන් ඒක Google Assistant ට කියල හොයාගන්න පුළුවන්.

Google සමාගම Android සහ iPhone වලදී පාවිච්චි කරන්න පුළුවන් අළුත් Tool එකක් හදුන්වල දීල. machine Learning හරහා ක්‍රියාත්මක වන මේ Tool එක Google Assistant හරහා ලේසියෙන්ම On කරගන්න පුළුවන්. දැන් තියෙන්නෙ තමන්ට පුළුවන් විදිහට මේ සින්දුව Whitle, hum කිරීමයි. මේ විදිහට ඔයා ලබාදෙන හඩ උපයෝගී කරගනෙ ඒ තාලයට ගැලපෙන ගීත හොයන්න Google Hum to search එකට පුළුවන්.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

Google සමාගම සදහන් කරන ආකාරයට මෙය Machine learning හරහා ශබ්දය අංකවලට හැරවීමක් හරහා සිදුකරන සංකීර්ණ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බවත්, දැනටමත් මිනිස් හඩ, Whistle කිරීම සහ Music recording යොදගෙන මෙම Machine learning models දියුණු කරමින් පවතින බවත් Google assistant හරහා භාෂා 20කට අධික රටවල් වලට දැනටමත් නිකුත් කර තිබෙනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *