Home Tech News CPU AMD සමාගමෙන් Budget එකට RYZEN CPU 2ක්
CPUTech News

AMD සමාගමෙන් Budget එකට RYZEN CPU 2ක්

Share
Share

AMD සමාගම අළුත් RYZEN CPU මාදිලි 2ක් මැයි මාසයේ නිකුත් කරනව. Quad Core විදිහට නිකුත් වෙන මේ CPU දැනට Gaming සදහා ඇති Sweet spot එක ලබාගනු ඇති බවට බොහෝ දෙනා මත පල කරනව.

65 TDP එක යටතේ Overclock කිරීමේ හැකියාව සහිතව නිකුත් වෙන මේ CPU වල මිළ ගණන් පිළිවෙලින් RYZEN 3 3100 – $99 සහ RYZEN 3 3300X – $120ක් ලෙස නම් කර තිබෙනව. එනම් මේ CPU 2කම බොහෝ විට රුපියල් 30,000 කට අඩුවෙන් මිලදී ගැනීමට හැකිවේවි.

ModelRYZEN 3100RYZEN 3300X
Cores / Threads4/84/8
Base Clock3.6GHz3.8GHz
Boost Clock3.6GHz4.3GHz
TDP65W65W
RAM Speed3200MHz3200MHz
PCI e 4.04.0
L3 Cache16MB16MB

Gaming, Video Editing සදහා දැනට ලබාගත හැකි RYZEN APU හා සංසන්දනය කිරීමේදී මේ Options දෙක ඉතාමත් හොද නව තරගකරුවන් ලෙස intel i3 සහ i5 වෙනුවට යොදාගත හැකි වෙනවා. වැඩි වේගයක් වැඩි Cache memory එකක් වැඩි RAM Speed එකක් support කරන නිසා ගෙවන මිලට හොද Performance එකක් මේ හරහා ලබාගත හැකි වනු ඇති. කොහොම වෙතත් ඉදිරියේදි මේ ගැන වැඩි තොරතුරු අපගේ youtube Channel එක හරහා ගෙන ඒමට බලාපොරොත්තු වෙනව.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

9 Comments

  • මේ වගේ තොරතුරු සපයනවාට අයියට ගොඩක් thank you

    • model number eke anthimata G kiyala enawa nam GPU ekek thiye. AMD laa meekata kiyanne APU ekak kiyala (CPU+GPU=APU)
      Ex-AMD Ryzen 3 3200gG/Ryzen 5 3400G/Ryzen 3 2200G/Ryzen 5 2400G

    • මම amd ryzen 5 3400g pc එකක් build කරන්න ඉන්නෙ.මගෙ ලග තියෙනව අවුරුදු 6ක් පරන 650watt 80 bronze power suppy එකක්.ඒකම use කරන්නද, නැත්තම් brand new power supply එකක් දාන්නද?

Leave a Reply to Gayashan SugathapalaCancel reply

Related Articles

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...