Home Tech News ලොව පළමු Tri Fold Phone එක Huawei වෙතින් ?
Tech News

ලොව පළමු Tri Fold Phone එක Huawei වෙතින් ?

Share
blank
Share

Smart Phone එකක් අපි හැමෝටම නැතිවම බැරි දෙයක් වෙද්දි – Phone Companies විසින් අපි කවුරුත් පාවිච්චි කරන Slab / bar Phone එක වෙනුවට Flip, Fold වැනි Concept නිරතුරුවම අත්හදා බලනවා.

Huawei සමාගමේ හිටපු CEO ගුවන් ගමනක් අතරතුර ඔවුන්ගේ නවතම Tri – fold තුනකට නැවිය හැකි තිරයක් සහිත දුරකථනයක් පාවිච්චි කරන හැටි මේ දිනවල චීනයේ Weibo සමාජ ජාලය තුල වේගයෙන් පැතිරෙනවා.

වාර්ථා වන ආකාරයට මේ Huawei සමාගම මීලගට නිකුත් කරන්න සැරසෙන තිරය තුනකට නැවිය හැකි Phone එකේ prototype එකයි. මේ leak එකත් එක්ක Huawei සමාගම Tri-fold Phone එක නිකුත් කිරීම ඉතා ආසන්න බව දැනගන්න ලැබෙනවා.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...