Home Games පරිගණක ක්‍රීඩා ලෝලීන් මග බලා සිටි Witcher 4
Games

පරිගණක ක්‍රීඩා ලෝලීන් මග බලා සිටි Witcher 4

Share
witcher-4
Share

ඔන්න පරිගණක ක්‍රීඩා ලෝලීන් බලාසිටින Witcher ක්‍රීඩා මාලවේ හතරවැනි ක්‍රීඩාවේ පලවෙනි පූර්ව ප්‍රචාරක පටය දැන් නිකුත් කර තිබෙනවා. CD Projekt Red සමාගමෙන් නිර්මානය කරන මේ Witcher ක්‍රීඩාව ඉතාමත් ජනප්‍රිය ක්‍රීඩාවක්.

Witcher 3 ක්‍රීඩාවෙ අවසානයෙන් පස්සෙ වෙන සිදුවීම් මූලික කරගෙන තමයි මේ අලුත් ක්‍රීඩාව නිර්මානය කරල තියෙන්නෙ. Geralt ප්‍රධාන චරිතය විදියට Witcher 3 ක්‍රීඩාව වෙනකන් හිටියත් මෙවර ප්‍රදාන චරිතය වෙන්නෙ Ciri. 

Trailer එකෙ පෙන්වන විදියට කලින් ක්‍රීඩාවල වගේම සටන් විලාශයන්, Potions සහ magic මේ ක්‍රීඩාවෙත් භාවිතා වෙනවා. කොහොමවුනත් මේ Witcher 4 ක්‍රීඩාවෙදි Geralt මුලු කතාංගයෙන්ම ඉවත් කර තියනවද නැත්තන් කතාංගය මැදදි එක්වෙනවද කියල තවමත් නිශ්චිත තොරතුරක් නැහැ.

වැඩිදුරටත් දැක්වෙන විස්තර වලින් දැනගන්න ලැබෙන්නෙ Witcher 4 ක්‍රීඩාව බොහෝවිට ලබන වසරෙ එනම් 2025 වසරෙදි නිකුත් වනු ඇති බවයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve...

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...