Home Games පරිගණක ක්‍රීඩා ලෝලීන් මග බලා සිටි Witcher 4
Games

පරිගණක ක්‍රීඩා ලෝලීන් මග බලා සිටි Witcher 4

Share
witcher-4
Share

ඔන්න පරිගණක ක්‍රීඩා ලෝලීන් බලාසිටින Witcher ක්‍රීඩා මාලවේ හතරවැනි ක්‍රීඩාවේ පලවෙනි පූර්ව ප්‍රචාරක පටය දැන් නිකුත් කර තිබෙනවා. CD Projekt Red සමාගමෙන් නිර්මානය කරන මේ Witcher ක්‍රීඩාව ඉතාමත් ජනප්‍රිය ක්‍රීඩාවක්.

Witcher 3 ක්‍රීඩාවෙ අවසානයෙන් පස්සෙ වෙන සිදුවීම් මූලික කරගෙන තමයි මේ අලුත් ක්‍රීඩාව නිර්මානය කරල තියෙන්නෙ. Geralt ප්‍රධාන චරිතය විදියට Witcher 3 ක්‍රීඩාව වෙනකන් හිටියත් මෙවර ප්‍රදාන චරිතය වෙන්නෙ Ciri. 

Trailer එකෙ පෙන්වන විදියට කලින් ක්‍රීඩාවල වගේම සටන් විලාශයන්, Potions සහ magic මේ ක්‍රීඩාවෙත් භාවිතා වෙනවා. කොහොමවුනත් මේ Witcher 4 ක්‍රීඩාවෙදි Geralt මුලු කතාංගයෙන්ම ඉවත් කර තියනවද නැත්තන් කතාංගය මැදදි එක්වෙනවද කියල තවමත් නිශ්චිත තොරතුරක් නැහැ.

වැඩිදුරටත් දැක්වෙන විස්තර වලින් දැනගන්න ලැබෙන්නෙ Witcher 4 ක්‍රීඩාව බොහෝවිට ලබන වසරෙ එනම් 2025 වසරෙදි නිකුත් වනු ඇති බවයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

ලංකාවේ හදපු Song of Kings Game එක

Song of Kings යනු Sri lankan game studio එකක් වන Mogo Games...

ඔක්තෝබර් 21ක එන Vampire: The Masquerade – Bloodlines 2

Vampire: The Masquerade – Bloodlines 2 යනු ක්‍රීඩකයින් අඳුරු සහ අද්භූත වැම්පයර්...

Marvel Rivals ගැන කතා කරමු

Marvel Rivals යනු ප්‍රසිද්ධ මාර්වල් වීරයන් සහ දුෂ්ටයන් තෝරාගෙන කණ්ඩායම් වශයෙන් සටන්...

මේ මාසෙ එන Sonic Racing: CrossWorlds

Sonic Racing: CrossWorlds කියන්නේ Sonic world එකෙ නවතම kart රේසිං ගේම් එක....