Home Tech News මොකද්ද මේ Gemini CLI ?
Tech News

මොකද්ද මේ Gemini CLI ?

Share
blank
Share

Google සමාගම විසින් සංවර්ධනය කර නිකුත් කරන මෙය, open-source භාවිතා කල හැකි AI CLI Assistant මෙවලමකි. Apache 2.0 license එක යටතේ තියෙන නිසා community එකට contribute කරන්නත් මෙමගින් පුළුවන්. Google එකට login වීමෙන් Gemini 2.5 Pro සහ 1 million token context window එකක් යටතේ භාවිතය ලබා ගන්න පුළුවන්.

Gemini CLI එක coding සඳහා optimized උනාට පසුව, එය content generation, video production (Google Veo 3 ඔස්සේ), research reports, සහ real-time search integration වැනි දේවල් වෙනුවෙන්ද භාවිත කළ හැකි වේ. තවද එයට Model Context Protocol (MCP) එකත් support කරනු ලැබේ , workflows automate කිරීමේදී මෙය ඉතා ප්‍රයෝජනවත් වෙනවා.

මෙහිදී prompts customize කරන්න, extensions add කරන්න, database එක්ක integrate කරන්නත් පහසුකම ලැබෙනවා. මෙය Codex CLI, Claude Code වගේ tools වලට තරඟයක් දෙන, terminal-native සහ fully agentic assistant කෙනෙක්. Google සමාගමේ අරමුණ වන්නෙ මේකෙන් developer community එකත් එක්ක මුසුවීමට සහ Copilot වගේ third-party tools වලට අභියෝගයක් ලබා දීමටත් ය .

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...