Press ESC to close

WhatsApp එකට එන “Favorites” tab එක

WhatsApp usersලට එන්න තියෙන අලුත් feature එකක් තමයි “Favorites” tab එක කියලා කියන්නේ. ඔයාලා දිනපතා message කරන voice calls සහා video calls ගන්න පුද්ගලයන් වගේම WhatsApp groups මෙන්න මේ Favorites tab එකට add කරගන්න පුලුවන්කම තියෙනවා. එතකොට දිනපතා කතාබහ කරන අයත් එක්ක කතාබහ කරන්න නිතරම පහලට scroll කරන්න ඕන වෙන්නෙ නැහැ. මෙමගින් පහසුවෙන් සහ ඉක්මනින් contacts access කරන්න හැකියාව ලැබෙනවා.

කොහොම උනත් මේ feature එක තවමත් පරීක්ශන මට්ටමේ පවතිනවා කියලා තමයි සදහන් වෙන්නේ. තවම beta පරීක්ෂකයින් සදහාවත් මේ feature එක ලබාදීලා නැහැ. ඒ කියන්නෙ end usersලා වන අපට මේ “Favorites” tab එක අද හෙට ලැබෙයි කියලා හිතන්නවත් බැහැ. ඒ කොහොම උනත් මේක දෙනවනම් පලමුවෙන්ම WhatsApp, Android version එකට ලබාදෙනවා කියල තමයි වාර්තා වෙන්නේ.

Get Your Site Up with A2 Hosting

Comments (10)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *