3ds MAX, Photoshop ගැන උගන්නන තැන් ගොඩක් තියෙනව. ඒ තැන් වලින් ඉගෙන ගන්න ගමන් තමන්ගෙ දැනුම/  skill එක වැඩිදියුණු කරගන්න උනන්දු වෙන අයට ඒ ගැන සිංහලෙන් Youtube එකේ Videos කරන Nuwan ගෙ Tutorials මේ කොටසට එකතු වෙනව කියල කියන්නෙ සතුටින්. එයාගෙ Facebook page එකට මෙතනින් යන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here