Home Tech News TikTok වෙත නඩු පවරයි !
Tech News

TikTok වෙත නඩු පවරයි !

Share
blank
Share

Texas නීතිපති Ken Paxton විසින් TikTok සමාගම සිය ප්‍රාන්තයේ නව ළමා රහස්‍යතා නීතියක් උල්ලංඝණය කළබව පවසමින් Tiktok සමාගමට එරෙහිව නඩුවක් ගොනු කර තිබේ.එයට හේතුව Tiktok හි මාපිය පාලන විශේෂාංගයෙහි (Parental Controls) , වයස සත්‍යාපනය , ළමුන් හදුනාගෙන ඔවුන්ට ගැලපෙන පරිදි එය සකස් කිරීම වැනි කරුණු නිසිලෙස ඉටුනොවීමයි.එමෙන්ම Paxton ප්‍රකාශ කරන්නේ වයස අවුරුදු 13-17 අතර යෞවනයන් සදහා Tiktok හි මාපිය පාලනය ප්‍රමාණවත් නොවන බවත් දෙමව්පියන්ට තම දරුවාගේ පෞද්ගලික දත්ත බෙදාගැනීමට,වැදගත් රහස්‍යතා ප්‍රතිපත්ති සැකසීම(Important Privacy Setting) පාලනය කිරීමට අපහසු බවයි.

Ken Paxton-Texas Attorney General

නමුත් X පණිවිඩයක් නිකුත් කරමින් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන Tiktok සමාගම පවසන්නේ ඔවුන් මෙම චෝදනා වලට එකග නොවන අතර ඔවුන් නව යොවුන් වියේ දරුවන් සදහා ශක්තිමත් ආරක්ෂාවක් සපයන බවද ඔවුන් පවසයි.මේ වන විට Tiktok,එක්සත් ජන පදයේ සිය යෙදුම් සම්පූර්ණයෙන් තහනම් වීමටද හේතුවිය හැකි නීතී සමග සටන් කරමින් සිටී තවද මෙය ළමා පෞද්ගලිකත්වය සම්බන්ධ නඩුවක් නිසා වෙනම අධිකරණ පද්ධතියකටද යොමුවේ.

SourceEngadget

Share
Written by
Minidu Shashimal Aluthge

Tech Enthusiast Author

Leave a comment

Leave a Reply

Related Articles

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...

ලොව පළමු Robot Smartphone එක Honor වෙතින්

ජංගම දුරකථන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් එක් කරමින් Honor සමාගම නවතම සංකල්පයක්...